රාජ්‍ය වෙසක් උත්සව මාලාවෙි පස්වන දිනය

 ශ්‍රී බු.ව. 2562 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් බිංගිරිය රජමහා විහාරස්ථානයේදී පැවැත්වෙන උත්සව මාලාවේ පස්වන දිනය ලෙස ඊයේ (2018.05.01) සන්ද්‍යාවේ භක්ති ගී සහ ළමා කෙටි නාට්‍ය ප්‍රදර්ශනය ප්‍රදේශවාසී බොහෝ පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. ශ්‍යාමෝපාලි වංශික නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනාවෙන් ගරු බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමන්ගේ ආරාධනයෙන් රාජ්‍ය පරිපාලන කළමනාකරණ සහ නිතිය සහ සාමය පිළිබඳ ගරු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමන්ගේ සහ එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සව අවස්තාව පවත්වන ලදී. කුරුණෑගල දිස්ත්‍රිකකය තුල බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සහ බුද්ධශාසන අමාත්‍යංශය මගින් පසුගිය දිනවල පවත්වන ලද භක්ති ගී සහ කෙටි නාට්‍ය තරඟාවලියේ ජයග්‍රාහි කණ්ඩාම් මෙම ඉදිරිපත්  කිරීම් සිදු කරන ලදී.

36         39

 

vesak3

Raharata Charika

vihara-namawaliya

නවතම දර්ශන