රාජ්‍ය සේවා බැති ගී සංදර්ශනය …
මැයි 24th, 2024රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මාතලේ රාජ්‍ය ආයතන නිලධාරින් එක්ව සංවිධනය කරන ලද බැති ගී ප්‍රසංගය මාතලේ ධර්මරාජ පිරිවෙනේ දී පැවැත්විණි.
මතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ,ප්‍රාදේශීය ලේකම් කාර්යාල,සංස්කෘතික මාධ්‍යස්ථාන,අධ්‍යාපන කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක් මෙම බැති ගී සරණිය සදහා එක්ව සිටියහ.
අනෙකුත් ජාතීන් සහ ආගම් අතර සුහදතාව ප්‍රදර්ශනය කරමින් බැති ගී කණ්ඩායම් එක්ව සිටීම මෙහි විශේෂත්වයකි.

බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය 
