
“බුද්ධ රශ්මි ” වෙසක් අසිරිය – 2025
මැයි 17th, 2025කොළඹ,ගංගාරාම විහාරස්ථානය වසරක් පාසා සංවිධානය සංවිධානය කරන “බුද්ධ රශ්මි ” වෙසක් අසිරිය – 2025 (16) ඊයේ නිමාවට පත් වුයේ ගිහි පැවදි විශාල පිරිසකගේ සහභාගිත්වයෙනි. ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේගේ ආරාධනාවෙන් මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යය ගමගෙදර දිසානායක මැතිතුමා ද සහභාගි විය.
මෙහිදී වෙසක්කූඩු නිර්මාණ ඉදිරිපත් කළ ජයග්‍රාහක ආයතනවලට සහ පාසල්වල දූවා දරුවන් වෙනුවෙන් ත්‍යාග පිරිණැමීම ද බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යය ගමගෙදර දිසානායක මැතිතුමා අතින් සිදුකෙරිණි.