
සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයිම ජාතික වැඩසටහන – 2024
ජූනි 1st, 2025සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයිම ජාතික වැඩසටහන මෙවර බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් 01 වන දින බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාව සදහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යය සමන්ත විද්‍යාරත්න මැතිතුමා හා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යය ගමගෙදර දිසානායක මැතිතුමා ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගී විය.