ඓතිහාසික වහකෝට්ටේ ශු. අන්තෝනි මුනිඳුන්ගේ වාර්ෂික මහා මංගල්‍ය
ජූනි 16th, 2025බලාපොරොත්තුවේ වන්දනාකරුවෝ” ඓතිහාසික වහකෝට්ටේ ශු. අන්තෝනි මුනිඳුන්ගේ වාර්ෂික මහා මංගල්‍ය 15 වන දින ඓතිහාසික වහකෝට්ටේ ශු. අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානයේ දී පැවැත් වූ අතර සූසෛයිනාදන් සා. බේ.නි පියතුමාගේ ආරාධනයෙන් මංගල මහා ගායනා දිව්‍ය පූජාව මහනුවර, පදවියේ විශ්‍රාමික රදගුරු තැන්පත්, අති උතුම් දේවධර්මාචාර්යය, වියානි ප්‍රනාන්දු රදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එම වාර්ශික මංගල්‍ය සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය ගරු ගමගෙදර දිසානායක මැතිතුමා සහභාගී වූ අතර ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ, චතුරි පින්තු මහත්මිය ඇතුළු ප්‍රදේශවාසී බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටියහ.




බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය 
