ඓතිහාසික විල්බාව, පත්තිනි දේවාලයේ වාර්ෂික දිය කැපීමේ මහා පෙරහැර
අගෝස්තු 12th, 2025ඓතිහාසික විල්බාව, පත්තිනි දේවාලයේ වාර්ෂික දිය කැපීමේ මහා පෙරහැර අගෝස්තු 11 වන දින ඓතිහාසික විල්බාව, පත්තිනි දේවාලයේ පූජකතුමන්ගේ අනුශාසකත්වයෙන් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු ගමගෙදර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහත් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
මෙම අවස්ථාවට,ගරුතර ස්වාමීන් වහන්සේලා, අදාල ආයතනවල නිලධාරී මහත්ම මහත්මීන්, දුවා දරුවන්, ඇතුළු ප්‍රදේශවාසී බැතිමතුන් විශාල පිරිසක් එක්වූහ.



බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය 
