සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය සහ කොළඹ තරුණ බෞද්ධ සංගමය මෙහෙයවන දහම් පාසල් ප්‍රධානාචාර්යවරුන් සදහා වූ එක් දින වැඩමුළුව
සැප්තැම්බර් 23rd, 2025සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය සහ කොළඹ තරුණ බෞද්ධ සංගමය මෙහෙයවන දහම් පාසල් ප්‍රධානාචාර්යවරුන් සදහා වූ එක් දින වැඩමුළු 21 වෙනි දින ගාල්ල සහ මාතර දී පැවැත්විණි. සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ මහා ලේඛකධිකාරී මුගුණුවෙල අනුරුද්ධ නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්,බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු ගමගෙදර දිසානායක මැතිතුමාගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවති අතර ගාල්ල සහ මාතර ලේඛකධිකාරී නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු දිස්ත්‍රික් නායක ස්වාමීන් වහන්සේලා,දිස්ත්‍රික්කයන්වල දහම් පාසල් ප්‍රධානාචාර්ය ගුරු මහත්ම මහත්මීන්. ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.



බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය 
