“ගුරු ගෙදරට පුනරුදයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ ශිෂ්‍යාධාර ප්‍රධානය කිරීම
ඔක්තෝබර් 4th, 2025“ගුරු ගෙදරට පුනරුදයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ මාතලේ අධ්‍යාපන සේවා නියුක්තිකයන්ගේ සමූපකාර සකසුරුවන්ගේ ණය දෙන සමිතියේ 2024 – 5 ශ්‍ර්ණියේ ශිෂ්‍යත්වය සමත් සාමාජික දූපතුන් සඳහා ශිෂ්‍යාධාර ප්‍රධානය කිරීම , බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යගරු ගම ගෙදර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 30 වන දින මාතලේ දිස්ත්‍රික් කාර්යාලයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ගුරුවරුන් දෙමාපියන් හා මාතලේ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන සේවා නියුක්තිකයන්ගේ ණය දෙන සමිතියේ ලේකම් ඇතුලු පාසල් දරුවන්ද සහභාගි විය.



බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය 
