අතිපූජ්‍ය නුවරඑළියේ චන්ද්රජෝත්යභිදාන ස්වාමීන්ද්රණයාණන් වහන්සේගේ ආදාහනෝත්සවය
ජනවාරි 18th, 2026අපවත් වී වදාළ විදුරපොළ සුමංගලාරාම මූල මහා විහාරය, ගවරම්මාන ශ්‍රී ප්‍රිය තිස්ස බෞද්ධ මධ්‍යස්ථානය යන උභය මහා විහාරාධීශ්වර මහා විහාර වංශික උඩරට අමරපුර මහානිකායේ මහා නායක ධූරින ශ්‍රී ශාසනා වංශාලංකාර සද්ධම්ම භානක,ප්රෞචවනකීර්ති,ශ්‍රී ධර්ම ශාස්ත්රසුරි ශාස්ත්‍රපති පණ්ඩිත මහෝපාධ්‍යය අතිපූජ්‍ය නුවරඑළියේ චන්ද්රජෝත්යභිදාන ස්වාමීන්ද්රණයාණන් වහන්සේගේ ආදාහනෝත්සවය 17 වෙනිදින කැප්පෙටිපොළ පොදු ජන ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා සහභාගි වූ අතර, අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මැතිතුමා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්රීන්ද තෛයිනිනායික නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු විශාල බැතිමතුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.





බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය 
