කන්ඩලමේ ගුණරතන හිමිපාණන් වහන්සේගේ ආදාහනෝත්සවය
ජනවාරි 13th, 2026අපවත් වී වදාළ දඹුල්ල පහළ වැව ‘සිත නිවන පුදබිම’ නිර්මාතෘ සියම් මහ නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ කාරක සභික කර්මාචාර්‍ය කන්ඩලමේ ගුණරතන හිමිපාණන් වහන්සේගේ ආදාහනෝත්සවය 12වන දින දඹුල්ලේදි පැවැත්විනි. දඹුලු විහාර පාර්ශවයේ මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් පැවති මෙම ආදාහනනෝත්සවය සදහා බුද්ධශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල මහතා, දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති ඇතුළු රාජ්‍ය ආයතන නිළධාරී මහත්ම මහත්මීන් මෙන්ම ප්‍රදේශවාසි සැදහැවතුන් විශාල පිරිසක් මෙයට එක් වූහ.






බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය 
