දිට්වා ආපදාව හේතුවෙන් හානියට පත් විහාරස්ථාන යළි ප්‍රතිසංස්කරණය කිරීමේ “අධිෂ්ඨානයේ සංහිඳ” ජාතික වැඩසටහන
පෙබරවාරි 15th, 2026දිට්වා ආපදාව හේතුවෙන් හානියට පත් විහාරස්ථාන යළි ප්‍රතිසංස්කරණය කිරීමේ “අධිෂ්ඨානයේ සංහිඳ” ජාතික වැඩසටහන යටතේ මාතලේ දූල්ලෑව , කපුකොටුව ශාන්ති නිකේතන මහා පිරිවෙන් විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු අද (15) දින බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම අවස්ථාවට විහාරස්ථානයේ ගරුතර නායක ස්වාමීන් වහන්සේලා , යටවත්ත ප්‍රාදේශීය ලේකම්තුමිය, යටවත්ත ප්‍රාදේශිය සභාවේ සභාපති, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් , රාජ්‍ය නිළධාරීන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටියහ.






බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව
