කුරුණෑගල කුඹුක් වැව ස්වර්ණගිරි පුරාණ විහාරස්ථානයේ චෛත්‍යය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම
මාර්තු 12th, 2026කුරුණෑගල කුඹුක් වැව ස්වර්ණගිරි පුරාණ විහාරස්ථානයේ චෛත්‍යය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම හා අභිනවයෙන් ඉදිකරන ලද ධර්මශාලා ගොඩනැගිල්ල විවෘත කිරීම අද (12) දින බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණකුල මැතිතුමා සහ නියෝජ්‍ය අධිකාරි අජිත් රෝහණ මහතා ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටියහ.





බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව
