රාමසාන් දින සුභ පැතුම්……
මාර්තු 21st, 2026නව සඳ කිරණින් ලොවම ඒකාත්මික වන සෞභාග්‍යමත් දේශයක් වෙනුවෙන් සාමය සතුට උදාවෙන සුභ රාමසාන් දිනයක් ප්‍රාර්ථනා කරමින් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා මාතලේ මුස්ලිම් දේවස්ථානයට ගොස් මුස්ලිම් ජනතාවට සුභ පැතුම් පිරිනැමු අවස්ථාව…




බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව
