ලෝක සාම පා ගමන ඇරඹෙයි ………………….
අප්‍රේල් 22nd, 2026පුජ්‍ය පඤ්ඤාකාර ස්වාමින් වහන්සේ ඇතුළු දොළොස් නමකින් යුත් මහා සංඝරත්නයේ මුලිකත්වයෙන් දින හතක් පුරා දිවයින හරහා සිදුකරන ලෝක සාම පා ගමන අද ඓතිහාසික දඹුලු රාජ මහා විහාරස්ථාන භූමියේ සිට පෙරවරුවේ ගමන් ආරම්භ කල අතර, මෙම අවස්තාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, බුද්ධශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායන යන අමාත්‍යවරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.






බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව
