English
සිංහල
தமிழ்
Search for:
Search Button
නිතර අසන ප්‍රශ්න
පිටු පෙළගැසුම
මුල් පිටුව
අප ගැන
හැඳින්වීම
පසුබිම
ආයතනික ව්‍යුහය
ගරු. අමාත්‍යතුමාගේ පණිවුඩය
ලේකම්තුමාගේ පණිවුඩය
අපේ කණ්ඩායම
අංශ
සේවාවන්
වැඩසටහන්
පුවත්
ගැලරිය
පින්තූර ගැලරිය
වීඩියෝ ගැලරිය
බාගතකිරීම
අයදුම්පත්
ප්‍රකාශන
කාර්යසාධන වාර්ථා
වෙනත් බාගතකිරීම්
විමසීම්
විමසීම්
විමසීම් විස්තර
තොරතුරු දැනගැනීම සඳහා
අභ්‍යන්තර කටයුතු ඒකකය
පින්තූර ගැලරිය
පින්තූර ගැලරිය
පින්තූර ගැලරිය
වියට්නාමයේ ජනවාර්ගික, සුළුතර හා ආගමික කටයුතු පිළිබඳ කමිටු ප්‍රධානී නියෝජ්‍ය අමාත්‍ය නගුයෙන් හායි ට්‍රන්ග් (Nguyen Hai Trung) මහතා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා අතර හමුව
6 Photos
වියට්නාමයෙ හැනෝයි නගරයේ "vinh Trang pagoda" විහාරස්ථානයේ ශ්‍රී ලංකාවෙන් වැඩමවන ලද ජය ශ්‍රි මහාබෝධි අංකුරයක් රෝපණය කිරීම
35 Photos
කුරුණෑගල, නාරම්මල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති නාහිමිපාණන් වහන්සේ වෙත 'මහෝපාධ්‍ය' පදවිය පිරිනැමීම
38 Photos
"දිවියට සුවයක් - දහමට සවියක්" පූර්ණ වෛද්‍ය සායනය මෙවර බදුල්ල මුතියංගන රාජමහා විහාරස්ථානයේ දී
44 Photos
ශ්‍රී ලංකාවේ බෞද්ධ භාවනාරාම ලෝක උරුමයන් ලෙස නම් කිරීමේ වැඩපිළිවෙල
27 Photos
අතිගෞරවාර්හ විනය කීර්ති ශ්‍රී ඤාණානන්ද මහකන්දේ ශ්‍රී රතනපාලාභිධාන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේට මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ වනවාස පාර්ශවයේ අභිනව මහානායක පදවිය පිළිබඳව ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම
17 Photos
හින්දු ආගමික දහම් පාසල් ශිෂ්‍ය ජාතික නිර්මාණශීලීත්ව සම්මාන උළෙල 2024
31 Photos
ඓතිහාසික මහනුවර ශ්‍රී මහා පත්තිනි දේවාලයේ බහු කාර්ය ගොඩනැගිල්ල විවෘත කිරිමේ මහෝත්සවය
20 Photos
ගාල්ල කහදූව ශ්‍රී ලංකාරාමය විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය
26 Photos
“උරුමයට ජීවයක්” තේමාව යටතේ දහසක් පුරා විද්‍යා ස්ථාන සංරක්ෂණය කිරීමේ ජාතික වැඩපිළිවෙල
34 Photos
උරුමයට ජීවයක්…
33 Photos
මහා විහාර වංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශවයේ ශ්‍රීමත් මහානායක ධූරයෙ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රධානය කිරීමේ මහෝත්සවය
22 Photos
අපවත් වී වදාළ මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝසභික මහනුවර නාථ දේවාල විහාරාධිපති උපාධ්‍යාය දුරන්දර, ගෞරවාර්හ ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය
27 Photos
සද්ධර්ම වාගීශ්වර ශ්‍රී දේවානන්දාභිදාන රැකව ශ්‍රී ජිනරතන ස්වාමින්ද්‍රයන් වහන්සේහට සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුම් වූ මහෝපාධය පදවියට පත්වීම නිමෙත්තෙන් උන්වහන්සේ පිළිගැනීමේ හා උපහාර පිදීමේ මහෝත්සවය
23 Photos
ශ්‍රි ලංකා නේපාල තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද ජාතික මට්ටමේ රචනා තරගාවලියේ සම්මාන ප්රදානෝත්සවය
32 Photos