රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීම යන මැයෙන් වූ ජනාධිපති ලේකම්ගේ අංක PS/ACD/01/2019 සහ 2019/07/04 දිනැති චක්‍රලේඛය හා එයට සංශෝධන ඇතලත්ව නිකුත් කර ඇති ජනාධිපති ලේකම්ගේ අංක PS/SB/Circular/2/2021 හා 2025/02/18 දිනැති උපදෙස් පරිදි මෙම අමාත්‍යාංශය සදහා පහත නිලධාරින්ගෙන් සමන්විතව අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවා ඇත.
ඒකයේ තනතුර |
නම |
ස්ථීර නතුර |
|---|---|---|
| ඒකක ප්‍රධානී | ඩබ්ලිව්.එස්. සේනාතිස්ස මහතා | අතිරේක ලේකම් (පාලන) |
| සුපිළිපන්න නිලධාරි | හේමන්ති කුමාරි මිය | ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (පාලන) |
| සාමාජික | එස්.ජී.පල්ලියගුරුගේ මහත්මිය | අතිරේක ලේකම් (පාලන) |
| සාමාජික | එන්.ඒ.ජී.එස්.ඩබ්.ඇලෝටුව මයා | ප්‍රධාන ගණකාධිකාරි |
| සාමාජික | ආර්.පී.එස්.රාජපක්ෂ මිය | ප්‍රධාන අභ්‍යන්තර විගණක |
| සාමාජික | ඩබ්.එච්.ඩී.ශ්‍යාමලී මිය | ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්(පාලන) |
| සාමාජික | ජී.ඒ.ජී.ටී.ගනේපොල මිය | ගණකාධිකාරී (මුදල් හා ප්‍රසම්පාදන) |
| සාමාජික | ඩබ්. ටී.ආර්.චන්දිමා මහත්මිය | ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (පාලන) |
| සාමාජික | සජීවනී චන්දිමා වික්‍රම මිය | සහකාර ලේකම් (පාලන) |
| සාමාජික | පී.ජී.එස්.එච්.කුමාර මහතා | අධ්යක්ෂ සැලසුම් (රා.ඉ) |
| සාමාජික | ජී.එම්.ඩී.එස්.ගම්ලත් | ප්‍රධාන ගණකාධිකාරී |
| සාමාජික | රමණි හේවාගමගේ මහත්මිය | පරිපාලන නිලධාරී |
| සාමාජික | එච්.එල්.සී.පී.ලියනගේ මිය | පරිපාලන නිලධාරී |
| සාමාජික | ජී.එම්.මුණසිංහ මයා | සංවර්ධන නිලධාරී |
| ලිපිනය | : | නො.135, අනගාරික ධර්මපාල මාවත, කොළඔ 07 |
| සංස්කෘතික අංශය – I අධියර,8 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල | ||
| ජාතික උරුම අංශය – II අධියර, 4 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල | ||
| වෙත ද ඔබගේ යෝජනා/පැමිණිලි යොමු කල හැක | ||
| ඊමේල් ලිපිනය | : | iau@mbs.gov.lk |
| QR Code | : | ![]() |
| QR Code (Ministry) | : | ![]() |
| Web Link | : | https://iaum.presidentsoffice.gov.lk/complaints/qr-form/O6UJ0 |