![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
මෙම අමාත්‍යාංශය සතුව නේපාලයේ ලුම්බිණිහි දර්ශනීය නිස්කලංක පරිසරියක පිහිටි දුටුගැමුණු විශ්‍රාම ශාලාව එකවර 161 දෙනෙකුට නවාතැන් පහසුකම් සහිත වන අතර උණුදිය සහිත වායු සමීකරණය කල හා නොකල කාමර, අනෙකුත් සියළු පහසුකම් ද ඇත. දුරුකතර ගෙවා නිවසට පැමිණියා වැනි හැඟීමක් දක්වන ආගන්තුක සත්කාරවලින් යුක්තය.
මීට අමතරව ,
අවම අයකිරීම්ය. වෙන්කරගැනීම් අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ විශ්‍රාමශාලා කලමණාකරු ඇමතීමෙන් සිදු කර ගත හැකි ය.
අමාත්‍යාංශය දුරකතන අංකය : 011 2307988
කලමණාකරු, ශ්‍රී ලංකා දුටුගැමුණු විශ්‍රාම ශාලාව, රූපාන්දෙහි, ලුම්බිණි, නේපාලය
දුරකතන අංකය : 0097771404089
වට්ස්ඇප් අංකය : 00940742594414 / 009779706189928
විද්‍යුත් ලිපිනය : msmithilani@gmail.com