“ටවර් ප්‍රභාස්වර” තෙවන දිගහැරැම…
මැයි 4th, 2023රාජ්‍ය වෙසක් උළෙල නිමිත්තෙන් හලාවත ප්‍රදේශවාසීන්ට පිදෙන ටවර් යුගයේ නුතන සම්ප්‍රාප්තිය “ටවර් ප්‍රභාස්වර” තෙවන දිගහැරැම මැයි 06 පස්වරු 6.00 ට හලාවත කැබැල්ලාව ශ්‍රී රත්නසීරි පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්වේ.

බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය 
