ආරක්ෂක සේවය, සනීපාරක්ෂක හා පිරිසිඳු කිරීමේ සේවය සඳහා ලංසු ආරාධනය…

ජූලි 14th, 2023

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්යාං ශය

ආරක්ෂක සේවය, සනීපාරක්ෂක හා පිරිසිඳු කිරීමේ සේවය සඳහා
ලංසු ආරාධනය

1. කොළඹ 07 ශ්රීෂමත් අනගාරික ධර්මපාල මාවතේ අංක 135, ස්ථානයේ පිහිටි බුද්ධශාසන,ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්යාං ශයට පහත සේවාවන් ලබා ගැනීම සඳහා බුද්ධශාසන,ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්යාං1ශයේ ලේකම් තැන විසින් යෝග්යයතා පුර්ණ සුදුසුකම්ලත් ලංසුකරුවන්ගෙන් මුද්රාන තබන ලද ලංසු සඳහා ආරාධනය කරනු ලැබේ.
I. ආරක්ෂක සේවය – 2023.09.01 දහවල් 12.00 සිට 2024.09.01 දහවල් 12.00 දක්වා කාලය සඳහා
II. සනීපාරක්ෂක හා පිරිසිඳු කිරීමේ සේවය – 2023.09.01සිට 2024.08.31 දක්වා කාලය සඳහා

2. ජාතික තරගකාරි මිල ගණන් ක්ර මය යටතේ මිල ගණන් කැඳවනු ලැබේ.

3. ලංසු ප්රගධානය සඳහා පහත දැක්වෙන යෝග්ය තා පුර්ණ නිර්ණායකයන්ට අනුගත විය යුතුය.

(අ). ආරක්ෂක සේවා සඳහා ලංසු ලේඛණ ලබා ගැනීමේ මූලික සුදුසුකම ලෙස, රාජ්යව ආරක්ෂක අමාත්යං2ශයේ ලියාපදිංචි ආයතනයක් විය යුතුයි.

(ආ) සනීපාරක්ෂක හා පිරිසිඳු කිරීමේ සේවය සඳහා ලංසු ලේඛණ ලබා ගැනීමට වලංගු ලියාපදිංචි ආයතනයක් විය යුතුයි.

(ඇ) ලංසු ලේඛණ ඇඟයීමේ දී, ලංසු ලේඛණ තුළ අඩංගු මූලික සුදුසුකම් ඇඟයීමට ලක් වේ.

(ඈ). පසුගිය වසර 5 තුළ අවමයෙන් රුපියල් මිලියන 05 කට වැඩි වාර්ෂික ආදායමක් අදාළ සේවා සැපයීමෙන් සම්පුර්ණ
කොට තිබීම

4. ආපසු නොගෙවන රු. 2000/= ක ගාස්තුවක් මුදලින් ගෙවා කොළඹ 07, ශ්රී0මත් අනගාරික ධර්මපාල මාවතේ අංක 135 “දහම්පාය” ස්ථානයේ පිහිටි බුද්ධශාසන,ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්යාං ශයේ ලේකම් වෙත කරනු ලබන අයඳුම්පතක් මඟින්, මෙයට කැමැත්තක් දක්වන ලංසුකරුවන්ට 2023.07.14 දින සිට 2023.08.02 දින දක්වා සතියේ වැඩ කරන ඕනෑම දිනක පැය 09.00 සිට 3.00 දක්වා සිංහල භාෂාවෙන් සකස් කරන ලද ලංසු ලියවිලි කට්ටලයක් මිල දී ගත හැකිය.

5. සම්පූර්ණ කරන ලද ලංසු ලියවිලි ඉදිරිපත් කරනු ලබන ලියුම් කවරයේ වම්පස ඉහල කෙලවරේ “ආරක්ෂක සේවා සඳහා ලංසු කැඳවීම – 2023” යනුවෙන් ද “සනීපාරක්ෂක හා පිරිසිදුකිරීමේ සේවය ලංසු කැඳවීම – 2023” යනුවෙන්ද සඳහන් කර 2023.08.03 දින 14.00 පැයට හෝ ඊට පෙර ලැබෙන සේ, මුද්රා් තබන ලද ලංසු ඉහත සඳහන් ලිපිනයේ බුද්ධශාසන,ආගමික සහසංස්කෘතික කටයුතු අමාත්යාංනශයේ ලේකම් තැන වෙත ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ කොළඹ 07, ශ්රීකමත් අනගාරික ධර්මපාල මාවතේ අංක 135 ස්ථානයේ “දහම්පාය” බුද්ධශාසන,ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්යාං ශයේ 3 වන මහලේ ගිණුම් අංශයේ ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලීම හෝ කළ හැකි වේ.ප්ර්මාද වී ලැබෙන ලංසු ප්රතතික්ෂේප කරනු ලැබේ.ලංසු භාරගැනීම අවසන් වු විගස ඒවා විවෘත කරනු ඇත.මෙම ලංසු විවෘත කරන අවස්ථාවට ලංසුකරුවන්ට හෝ ඔවුන්ගේ නියෝජිතයන්ට සහභාගි විය හැකිය.

6. ලංසු ලියවිලි සම්මත ආකෘති යොදා ගනිමින්, මහ බැංකුව විසින් අනුමත කරන ලද වාණිජ බැංකුවකින් ලබාගත් රු. 25,000/= ක කොන්දේසි විරහිත ලංසු ඇපකරයක් හෝ ඒ හා සමාන මුදලකට ලබාගත් බැංකු අණකරයක් හෝ මුදලින් ගෙවන ලද ලංසු ඇපයක් සමග භාරදිය යුතුය. ලංසු භාරගැනීම අවසන් කළ දිනයේ සිට කැලැන්ඩර් දින 90 ක් ඉදිරියට එම ලංසුව වලංගු විය යුතුය.

7. වැඩිමනත් තොරතුරු සදහා කරුණාකර කොළඹ 07 ශ්රීසමත් අනගාරික ධර්මපාල මාවතේ අංක 135 ස්ථානයේ “දහම්පාය” බුද්ධශාසන,ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්යාංැශයේ, ගණකාධිකාරී දුරකථන අංක 011-2303294 හෝ 011- 2307674/94 දිගුව 308 ගිණුම් අංශය ඇමතීමෙන් ලබාගත හැකිවේ.

සභාපති දිනය : 2023.07.14
අමාත්යංසශ ප්රහසම්පාදන කමිටුව
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්යාංාශය.
“දහම්පාය”,
ශ්රීදමත් අනගාරික ධර්මපාල මාවත,