වන්දනාමානයට නැවත නිරාවරණය වන මැණික් වෙහෙර හිටි පිළිමවහන්සේ…
ජූනි 22nd, 2024ක්‍රිස්තු වර්ෂ 8 සහ 9 සියවස්වලට අයත් පොළොන්නරුව මැණික් වෙහෙර ආරාම පරිශ්‍රයේ පිළිමගෙය තුළ හානියට ලක්වී තිබූ හිටි බුදුපිළිම වහන්සේ සංරක්ෂණ කර නැවත දෙස් විදෙස් සංචාරකයින්ගේ හා බැතිමතුන්ගේ වන්දනාමානය සඳහා නිරාවරණය කිරීම සිදු කෙරිණි.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොළොන්නරුව ආලාහන පරිවෙන ව්‍යාපෘතිය යටතේ ව්‍යාපෘති කළමනාකරු ඇතුළු නිලධාරී මණ්ඩලයේ මඟ පෙන්වීමට අනුව රසායනාගාරයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මෙම පිළිමය සංරක්ෂණ කෙරිණි.

බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය 
