සිරි දළදා වන්දනා දැක්මේ දූ දරුවන්ගේ චිත්‍ර ඇඳීමේ අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා එක්වූ අවස්ථාව.
අප්‍රේල් 22nd, 2025සිරි දළදා වන්දනා දැක්ම 2025-04-22 වන දින බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් සංවිධානය කර තිබූ දූ දරුවන්ගේ චිත්‍ර ඇඳීමේ අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා එක්වූ අතර එහිදී එම දරුවන් හට සහතික පත් බෙදා දුන් අවස්ථාව.





බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය 
