ටවර් ප්‍රභාෂ්වර් ප්‍රසංගයේ 13 වන දිගහැරුම
අප්‍රේල් 29th, 2025ටවර්හෝල් රඟහල පදනම, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මොරගහ කන්ද කලාපය හා ඒ්කාබද්ධව සංවිධානය කරනු ලබන ටවර් යුගයේ නූතන සම්ප්‍රාප්තිය “ටවර් ප්‍රභාෂ්වර් ප්‍රසංගයේ” 13 වන දිගහැරුම 2025-04-30 වැනි දින සවස 2.00ට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලග්ගල , පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වේ.
*“ටවර් ප්‍රභාෂ්වර් ප්‍රසංගය” නාඩගම් හා නූර්ති වලින් ද සමන්විත වන අතර, එය පාසල් විෂය පථයට අදාල වන බැවින්, පාසල් යන දූවා දරුවන් ද සමඟ නැරඹීමට පැමිණෙන මෙන් කාරුණිකව දන්වාසිටිමු.

බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය 
