ඓතිහාසික මිහින්තලා රජමහ විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන 2025 රාජ්‍ය පොසොන් උත්සවය

ජූනි 6th, 2025

ඓතිහාසික මිහින්තලා රජමහ විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන 2025 රාජ්‍ය පොසොන් උත්සවය පිළිබඳව, ඓතිහාසික මිහින්තලා රජමහ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමිපාණන්වහන්සේ සමඟ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා අද (06) පස්වරුවේදී සාකච්ඡාවක් පැවැත්වුණි.