මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලෙපොළ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දහම් පාසල් ගුරු මහත්ම මහත්මීන්ගේ ගුරු පුහුණු වැඩමුළුව
අගෝස්තු 10th, 2025මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලෙපොළ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දහම් පාසල් ගුරු මහත්ම මහත්මීන්ගේ ගුරු පුහුණු වැඩමුළුවක් අද දින (10) ඇහැලේපොල විහාරස්ථානයේ දී පැවැත්විණි. මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු ගමගෙදර දිසානායක මැතිතුමා හා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සුනිල් බියන්විල මැතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
එම අවස්ථාවට ඇහැලේපොළ විහාරස්ථායේ මහ නායකස්වාමීන් වහන්සේ, පල්ලෙපොළ ප්‍රාදේශීය ලේකම් ඇතුළු දහම් පාසල් ගුරු මහත්ම මහත්මීන් විශාල පිරිසක් මෙයට සහභාගි වූහ.



බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය 
