ජාතික දීපාවලි උත්සවය 2025
ඔක්තෝබර් 20th, 2025බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය,හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,නෝර්හුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ 2025 ජාතික දීපාවලි උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් නගරයේ, ශ්‍රී මාණික්ක පිල්ලයන් දේවස්ථානයේ සහ ප්‍රින්ස් ශාලාව කේන්ද්‍ර කර ගනිමින් 19 වෙනි දින පෙරවරුවේ මහත් අභිමානයෙන් යුතුව පැවැත්විණි. මෙම අවස්ථාවට බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මැතිතුමා. බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නිජෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා,ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනිර් මැතිතුමා,අමාත්‍ය චන්ද්‍රසේකරන් මැතිතුමා, පළාත් මන්ත්‍රීවරුන් මෙන්ම,සියලු ආගම් නායකයෙන් ඇතුළු හින්දු බැතිමතුන් විශාල සංඛ්‍යාවක් මෙම රාජ්‍ය දීපාවලි උත්සවයට සහභාගි විය.




බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය 
