“යෙළසිය අභිමන්” සම්භාවනා උත්සවය

නොවැම්බර් 3rd, 2025

කැලණිය විද්‍යාලංකාර පිරිවන ආරම්භ කර වසර 150 ක් පිරිම නිමිත්තෙන් පැවති “යෙළසිය අභිමන්” සම්භාවනා උත්සවය අති ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම පිරිවෙන් රංග ශාලාවේදි 02 වෙනි දින පැවති අතර,එම අවස්තාවට ගරුතර නායක ස්වාමින්වහන්සේලා මෙන්ම බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනදුම සුනිල් සෙනෙවි මැතිතුමා,එම නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා ඇතුළු සම්භාවනීය ආරාධිත අමුන්තන්ද එක්ව සිටියහ.