මාතලේ පල්ලෙපොල මනංවත්ත විහාරස්ථානයේ නව ආවාස ගොඩනැගිල්ලට මුල් ගල් තැබීම
ජනවාරි 16th, 2026මාතලේ පල්ලෙපොල මනංවත්ත විහාරස්ථානයේ නව ආවාස ගොඩනැගිල්ලට මුල් ගල් තැබීමෙ මහෝත්සවය අද දින මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක ,මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල යන මැතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එම අවස්ථාවට පල්ලෙපොල ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු ප්‍රදේශවාසී සැදැහැවතුන් ද එක්ව සිටියහ.





බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය 
