ඓතිහාසික දඩගමුව සුමිත්ත ශ්‍රී සුන්දරාරාම රාජමහා විහාරයට පූජා භූමි ශ්‍රී සන්නස් පත්‍රය ප්‍රධානය කිරීමේ මහෝත්සවය
පෙබරවාරි 2nd, 2026ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ මග පෙන්වීම යටතේ, බුදු දහම ප්‍රමුකත්වයයෙහි ලා සලකමින්, අධ්‍යාත්මික වශයෙන් පිරිපුන් ගුණකරුක ජන සමාජයක් බිහි කිරීමත්, ශ්‍රී ලාංකේය ඓතිහාසික උරුමයන් අනාගත පරපුර වෙත සුරක්ෂිත කොට දායාද කිරීමත් අරමුණු කර ගනිමින් සියනැ කෝරළයේ ඓතිහාසික දඩගමුව සුමිත්ත ශ්‍රී සුන්දරාරාම රාජමහා විහාරයට පූජා භූමි ශ්‍රී සන්නස් පත්‍රය ප්‍රධානය කිරීමේ මහෝත්සවය සදහා බුද්ධශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මෙම අවස්ථාවට ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනිර් මුලෆර් මවුලානා මැතිතුමා සහ ත්‍රෛනිකායික නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු ගිහි පැවිදි විශාල සංඛ්‍යාවක් මෙම මහෝත්සවය සඳහා සහභාගි විය.






බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය 
