දිට්වා ආපදාව හේතුවෙන් හානියට පත් විහාරස්ථාන යළි ප්‍රතිසංස්කරණය කිරීමේ “අධිෂ්ඨානයේ සංහිඳ” ජාතික වැඩසටහන
පෙබරවාරි 16th, 2026දිට්වා ආපදාව හේතුවෙන් හානියට පත් විහාරස්ථාන යළි ප්‍රතිසංස්කරණය කිරීමේ “අධිෂ්ඨානයේ සංහිඳ” ජාතික වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ ගැටඹේ රාජෝපවනාරාමය, කටාරංගල විහාරස්ථානය , පැණිදෙනිය භාරතීය කුසුම චේතියාරාමය හා රණවන පුරාණ විහාරය යන විහාරස්ථානවල ප්‍රතිසංස්කරණ කටයුතු අද (16) දින බුද්ධශාසන, ආගමික, සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රවාහන , මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මැතිතුමා, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් , රාජ්‍ය නිළධාරීන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගි වී සිටියහ.





බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව
