මාතලේ ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානයේ වාර්ෂික තේරු උත්සවය

පෙබරවාරි 11th, 2026

මාතලේ ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානයේ වාර්ෂික තේරු උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් කප් සිටුවීමේ මහා මංගල්‍යය 08 වන දින ඉතා උත්කර්ෂවත් ලෙස සිදුකෙරිණි.
මෙම අවස්ථාව සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා ඇතුළු පිරිසක් ද සහභාගි විය.