සීගිරිය සවිස්තරාත්මක සංවර්ධන සැලැස්ම එළිදැක්විම
මාර්තු 19th, 2026සීගිරිය සවිස්තරාත්මක සංවර්ධන සැලැස්ම එළිදැක්විම සීගිරි විලේජ් හෝටල් පරිශ්‍රවයේදී මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (19) දින පැවැත්විණි.
මෙම අවස්ථාවට දඹුල්ල නගරාධිපති, දඹුල්ල ප්‍රාදේශීය සභා සභාපති ,දඹුල්ල ප්‍රාදේශීය ලේකම්තුමිය, පුරාවිද්‍යා කොමසාරිස් ඇතුළු, රාජ්‍ය නිලධාරි මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.





බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව
