සාම පා ගමනට, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාද

අප්‍රේල් 22nd, 2026

“සාම පා ගමනට, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාද”
පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ‘සාම පාගමනෙන්’ අනුරාධපුර පුණ්‍ය භූමියට වැඩම කරන ලදු ව අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට එම ස්ථානයට වැඩම කළහ.
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක මාහිමිපාණන් වහන්සේ ද එම අවස්ථාවට සම්බන්ධ වූහ.