ශ්‍රි ලංකා නේපාල තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද ජාතික මට්ටමේ රචනා තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය
අප්‍රේල් 30th, 2026ශ්‍රි ලංකා නේපාල තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද ජාතික මට්ටමේ රචනා තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය නේපාල තානාපතිතුමා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 28 දින බුද්ධශාසන අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විය.
මෙම අවස්ථාවට ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි ඇතුළු මහා සංඝරත්නය, දූ දරුවන්, දෙමාපියන් හා අමාත්‍යාංශය නිළධාරී මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.








බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව
