ජාත්‍යන්තර දුම්වැටි විරෝධී දිනයට සම්ගාමීව පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් හා පාගමනක්
ජූනි 4th, 2026ජාත්‍යන්තර දුම්වැටි විරෝධී දිනයට සම්ගාමීව පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් හා පාගමනක් අද (04) දින බුද්ධශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. විජය ජාතික පාසලේදි දරුවන් දැනුවත් කිරීමෙන් පසු පා ගමන ආරම්භ විය. “Youth Action Network Sri Lanka” ආයතනය මගින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාව සදහා මාතලේ පොලිසිය මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිළධාරීන් , කලාප අධ්‍යාපන කාර්යාලයේ නිළධාරී , ගුරුවරුන් හා සිසු දරු දැරියන් විශාල පිරිසක් එක්ව සිටියහ.







බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව
