ජූනි 2nd, 2026
“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” තේමාව යටතේ ප්‍රජා ශක්ති වැඩසටහන මගින් ක්‍රියාත්මක “ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහනේ මාතලේ දිස්ත්‍රික් වැඩසටහන බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරිඔරුව වැව අසල දී අද (02) ආරම්භ විය.
මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල, මාතලේ දිස්ත්‍රික් දිසාපති ප්‍රසන්න මදනායක, පල්ලේපොල ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු රාජ්‍ය නිළධාරී මහත්ම මහත්මින් මෙන්ම ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.





බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව
