සද්ධර්ම වාගීශ්වර ශ්‍රී දේවානන්දාභිදාන රැකව ශ්‍රී ජිනරතන ස්වාමින්ද්‍රයන් වහන්සේහට සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුම් වූ මහෝපාධය පදවියට පත්වීම නිමෙත්තෙන් උන්වහන්සේ පිළිගැනීමේ හා උපහාර පිදීමේ මහෝත්සවය
මැයි 10th, 2026දෙමටලුව, දික්වැහැර, සිවල්ලව යන විහාරත්‍රයාධිපති වයඹ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම වාගීශ්වර ශ්‍රී දේවානන්දාභිදාන රැකව ශ්‍රී ජිනරතන ස්වාමින්ද්‍රයන් වහන්සේහට සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුම් වූ මහෝපාධය පදවියට පත්වීම නිමෙත්තෙන් උන්වහන්සේ පිළිගැනීමේ හා උපහාර පිදීමේ මහෝත්සවය අද (10) දින බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දික්වැහැර රජ මහා විහාරස්ථානයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණකුල, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.







බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව
