අපවත් වී වදාළ මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝසභික මහනුවර නාථ දේවාල විහාරාධිපති උපාධ්‍යාය දුරන්දර, ගෞරවාර්හ ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය
මැයි 11th, 2026අපවත් වී වදාළ මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝසභික මහනුවර නාථ දේවාල විහාරාධිපති උපාධ්‍යාය දුරන්දර, ගෞරවාර්හ ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අස්ගිරි මල්වතු මහා නාහිමිවරුන්ගේ මූලිකත්වයෙන් අද (11) දින පස්වරුවේදි මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනයේදි සිදුකෙරිණි.
මෙම අවස්ථාව සදහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී. අභයකෝන් මහතා ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් මෙම අදාහන පූජෝත්සවයට එක්ව සිටියහ.





බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව
