අතිගෞරවාර්හ විනය කීර්ති ශ්‍රී ඤාණානන්ද මහකන්දේ ශ්‍රී රතනපාලාභිධාන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේට මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ වනවාස පාර්ශවයේ අභිනව මහානායක පදවිය පිළිබඳව ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම
අගෝස්තු 15th, 2026අතිගෞරවාර්හ විනය කීර්ති ශ්‍රී ඤාණානන්ද මහකන්දේ ශ්‍රී රතනපාලාභිධාන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේට මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ වනවාස පාර්ශවයේ අභිනව මහානායක පදවිය පිළිබඳව ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් අද (15) දින වතුරුවිල තිබ්බොටුවාව වනවාස සංඝ මූලස්ථානයේදි පැවැත්විණි. මෙම අවස්ථාවට මල්වතු අස්ගිරි මහනාහිමියන් ඇතුළු නායක ස්වාමින් වහන්සේලා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු වැඩබලන අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා ඇතුළු මැති ඇමැතිවරුන් මෙන්ම රාජ්‍ය නිළධාරී මහත්ම මහත්මීන්, ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් සහභාගි වී සිටියහ.






බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව
