ශ්‍රී ලංකාවේ බෞද්ධ භාවනාරාම ලෝක උරුමයන් ලෙස නම් කිරීමේ වැඩපිළිවෙල
අගෝස්තු 21st, 2026ශ්‍රී ලංකාවේ බෞද්ධ භාවනාරාම ලෝක උරුමයන් ලෙස නම් කිරීමේ වැඩපිළිවෙල යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මානාකන්ද පූජා භූමිය අනාගතයේදී ලෝක උරුමයක් ලෙස නම් කිරීමට ප්‍රවේශය ලබා ගැනීමේ විශේෂ සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 21 වෙනි දින මානාකන්ද ඓතිහාසික පූජා භූමි පරිශ්‍රවයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල්, මහාචාර්ය ගාමිණී විජේසූරිය, පුරාවිද්‍යා කොමසාරිස්, පුරාවිද්‍යා නිලධාරි මහත්ම මහත්මින් ඇතුළු ගම්වාසීන්ද මේ සඳහා එක්ව සිටියහ.










බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව
