Home » Mahanayaka Theros of Sri Lanka

Mahanayaka Theros of Sri Lanka

ස්‍යාමෝපාලී මහා නිකාය මල්වතු පාර්ශවයේ මහානායක
අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමින්වහන්සේ
ස්‍යාමෝපාලී මහා නිකාය අස්ගිරි පාර්ශවයේ මහානායක
අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රි පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහානායක ස්වාමින්වහන්සේ
ශ්‍රි ලංකා අමරපුර මහා නිකායේ මහානායක
රාජගිරිය කලපලුවාව ගෝතම තපෝවනාරාමාධිපති අග්ගමහා පණ්ඩිත
අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි මහානායක ස්වාමීන්වහන්සේ
ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක
ශාසන සෝභන සිරි සරණංකරෝපසේන වංසාලංකාර, සාහිත්‍ය කීර්ති ශ්‍රී, පරියත්තිධර, ධර්ම කීර්ති ශ්‍රී සරණංකර, ත්‍රිපිටක විශාරද, ශාස්ත්‍රපති අග්ගමහා පණ්ඩිත
අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල මහානායක ස්වාමින්වහන්සේ