Home » News

News

State Vesak Festival – 2022 to be held at Balangoda Kuragala Historical Site

2022-01-18

The Prime Minister made this announcement at a discussion held at Temple Trees yesterday (12) evening, deciding to hold the State Vesak Festival – 2022 at the Balangoda Kuragala Historical Site. The Prime Minister also said that attention should be paid to designate the Kuragala Historical Site as a Sacred Area in line with the […]

Read more

Thaipongal Day Message from the Hon. Prime Minister

2022-01-18

Thaipongal is a great festival of thanksgiving celebrated by the entire Tamil people. A special feature of this festival is the commemoration of the energy and support given to agriculture by nature, including the Sun God, up to the harvest. Celebrated as Thaipongal, meaning the first month and dawn according to the Hindu calendar, the […]

Read more

Venerable Murutthettuwe Ananda Nayaka Thero’s ‘Yathiwara Harasara’ ceromony

2022-01-12

Prime Minister Mahinda Rajapaksa has said that he is confident that Ven. Murutthettuwe Ananda Thera will take the necessary steps to develop the University of Colombo. The Prime Minister made this observation while participating in the ‘Yathiwara Harasara’ ceremony held yesterday (11) to welcome the Chief Incumbent of the Narahenpita Sri Abhayarama Purana Viharaya, the […]

Read more

තංගල්ල කාල්ටන් නිවසේ දී අග්‍රාමාත්‍යතුමාට සහ රටට සෙත් පතා සෙත් පිරිත් සඡ්ජායනාවක්

2022-01-03

තංගල්ල කාල්ටන් නිවසට වැඩම කළ මහා සංඝරත්නය අග්‍රාමාත්‍යතුමාට සහ රටට සෙත් පතා ලැබුවා වූ 2022 නව වසර වෙනුවෙන් අද (01) දින සෙත් පිරිත් සඡ්ජායනාවක් පැවැත්වූහ. තංගල්ල වජිරගිරි පුරාණ විහාරයේ විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක මිරිස්සේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙසේ සෙත් පිරිත් සඡ්ජායනා කරමින් අග්‍රාමාත්‍යතුමා ඇතුළු පවුලේ සාමාජිකයන්ට ආශිර්වාද එක් කළහ. අග්‍රාමාත්‍ය […]

Read more

සපරගමු මහ සමන් දේවාලයේ අභිනව ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේට අග්‍රාමාත්‍යතුමා පළමු මල් පූජාව පවත්වයි

2021-12-28

ඓතිහාසික සපරගමු මහ සමන් දේවාල පරිශ්‍රයේ අභිනවයෙන් තැන්පත් කළ ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය සහ පළමු මල් පූජා පිංකම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) දින පැවැත්විණි. රත්නපුර ශ්‍රී සුමනාරාම විහාරස්ථානාධිපති පූජ්‍ය කරවිට උපනන්ද නාහිමියෝ මෙහි දී අභිනව ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කළහ. අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බුද්ධ ප්‍රතිමා වහන්සේට […]

Read more

නුවරඑළිය අගමැති මැදුරේ පැවති 217වැනි “අමාදම් සිසිලස”

2021-12-18

සෑම පුන් පොහෝ දිනකම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 217 වැන්න උඳුවප් පුරපසළොස්වක පොහොය යෙදෙන අද (18) දින පෙරවරුවේ නුවරඑළිය අගමැති මැදුරේදී පැවැත්විණි. පළමුව අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය මල්, පහන්, සුවඳ දුම් පූජාකර, අනතුරුව ධර්ම දේශනාව සඳහා වැඩම කළ ඓතිහාසික වාරියපොල, කොළඹගම ශ්‍රී මියුගුණාරාම රජමහා විහාරාධිකාරී […]

Read more

අග්‍රාමාත්‍යතුමා නුවරඑළිය කාල්ටන් පෙර පාසලේ නත්තල් කැරොල් ගී ප්‍රසංගය නරඹයි

2021-12-18

නුවරඑළිය කාල්ටන් පෙර පාසලේ පැවති නත්තල් කැරොල් ගී ප්‍රසංගය නැරඹීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (17) පස්වරුවේ එක්ව සිටියේය. ප්‍රසංගයට එක්වූ කාල්ටන් පෙර පාසලේ දූ දරුවෝ කැරොල් ගීත සුමිහිරිව ගායනා කරමින් නත්තල් සිරිය කැන්ඳුහ. නත්තල් කැරොල් ගී ගායනා කළ කාල්ටන් පෙර පාසලේ දූ දරුවන් සමඟ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද නත්තල් මිහිර බෙදා ගත්තේය. […]

Read more

අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් “නාවලර් වර්ෂය” ප්‍රකාශයට පත්කරයි

2021-12-17

දමිළ හින්දු සම්ප්‍රදායන් නගාසිටුවීමට සිය ජීවිතය කැප කළ ශ්‍රීලශ්‍රී ආරුමුග නාවලර් තුමන්ගේ 200 වැනි ජන්ම සංවත්සරය යෙදෙන 2022 වසර ‘නාවලර් වර්ෂය’ ලෙස ප්‍රකාශයට පත්කොට පිළිගැනීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යතුමා නාවලර් වර්ෂය පිළිගැනීම සහ එම සංදේශය හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු […]

Read more

ඉන්දු-ශ්‍රී ලංකා ඓතිහාසික මිත්‍රත්වය සිහිගන්වමින් කුෂිනගර් අන්තර්ජාතික ගුවන් තොටුපළ විවෘත වෙයි

2021-10-22

වස්කඩුව ශ්‍රී සුභූති මහා විහාරයේ කපිලවස්තු සර්වඥ ධාතුන්වහන්සේලා,මහා සංඝරත්නයේ සියක් නමක් සහ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිසක් රැගත් ශ්‍රීලංකන් ගුවන් යානයක් පළමු වරට ගොඩබැස්සවීමත් සමඟ ඉන්දියාවේ කුෂිනගර් ගුවන්තොටුපොළෙහි අන්තර්ජාතික ගුවන් මෙහෙයුම් අද(20) උදෑසන ආරම්භ විය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර 2020 සැප්තැම්බර් 20වැනි දින සූම් […]

Read more

මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රතිව්‍යුහගත කිරීමේ පංච පුද්ගල කමිටු වාර්තාව අග්‍රාමාත්‍යතුමාට භාරදෙයි

2021-10-12

මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ පංච පුද්ගල කමිටුව අදාළ වාර්තාව අද (07) දින පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අරලියගහ මන්දිරයේ දී භාර දුන්හ. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම පංච පුද්ගල කමිටුව පත්කර තිබිණි. ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතාගේ […]

Read more

Indian Foreign Secretary Shringla Calls on Prime Minister Rajapaksa

2021-10-12

Foreign Secretary of India Harsh Vardhan Shringla called on Prime Minister Mahinda Rajapaksa at Temple Trees this morning. At the outset, Secretary Shringla conveyed the “very personal greetings” of Indian Prime Minister Narendra Modi and the best wishes of External Affairs Minister Dr. S. Jaishankar. During the meeting, the two delegations discussed a number of […]

Read more

කොවිඩ්-19 වසංගතය මිහිතලයෙන් දුරුවේවා! ප්‍රාර්ථනයෙන් මිරිසවැටියේ පැවති විශේෂ සති පිරිත් දේශනාව

2021-09-26

කොවිඩ්-19 වසංගතය මිහිතලයෙන් දුරුවේවා ! ප්‍රාර්ථනයෙන් ලෝකවාසී සියලු ජනතාවටත් ජනපති, අගමැති ඇතුළු රජයටත් සෙත් පතා අනුරාධපුර ඓතිහාසික මිරිසවැටිය චෛත්‍යරාජයාණන් අභියස පැවැති විශේෂ සති පිරිත් දේශනාව ඊයේ (13) නිමාවට පත්විය. අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි සහ රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි මිරිසවැටිය රාජමහා […]

Read more

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජී20 අන්තර් ආගමික සංසදයේ ආරම්භක සැසිය අමතයි

2021-09-26

ආර්ථික, දේශපාලන හා සමාජීය අරමුණු සාක්‍ෂාත් කරගැනීමේ දී බොහෝ සෙයින් අපගේ අනාගතය රඳා පවතිනුයේ එක් ජාතියක් වශයෙන් සිදුවන එකමුතුකම හා සහජීවනය මත බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජී20 අන්තර් ආගමික සංසදයේ ආරම්භක සැසිය අමතමින් අවධාරණය කරයි. ඉතාලියේ බොලොඤ්ඤා හි පැවැත්වෙන ජී 20 අන්තර් ආගමික සංසදයේ ආරම්භක දිනය වූ අද (12) දින පළමු සැසිවාරය අමතමින් […]

Read more

කොවිඩ්-19 වසංගතය මිහිතලයෙන් දුරුවේවා! ප්‍රාර්ථනයෙන් මිරිසවැටියේ පැවති විශේෂ සති පිරිත් දේශනාව

2021-09-26

කොවිඩ්-19 වසංගතය මිහිතලයෙන් දුරුවේවා ! ප්‍රාර්ථනයෙන් ලෝකවාසී සියලු ජනතාවටත් ජනපති, අගමැති ඇතුළු රජයටත් සෙත් පතා අනුරාධපුර ඓතිහාසික මිරිසවැටිය චෛත්‍යරාජයාණන් අභියස පැවැති විශේෂ සති පිරිත් දේශනාව ඊයේ (13) නිමාවට පත්විය. අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි සහ රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි මිරිසවැටිය රාජමහා […]

Read more