ආචාර්ය බෝදාගම චන්දිම නාහිමි ශිෂ්‍යත්ව අරමුදල මඟින් මෙහෙයවන ශිෂ්‍යත්ව ප්‍රධානය සම්බන්ධව…

මාර්තු 28th, 2023

මෙකී ශිෂ්‍යත්ව ප්‍රධානය සඳහා සුදුසු හා කැමැත්ත ඇති මෙහෙනිවරු වැඩසිටී නම් ඒ පිළිබඳ තොරතුරු ඉක්මනින් ලබාදෙන ‌ලෙස කාරුණිකව සිහිපත් කරමු .