“කැලණි පුරාවත හා කිරිබත්ගොඩ රෝහල පවත’’ ග්‍රන්ථය පිරිනැමීම.

සැප්තැම්බර් 21st, 2022

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා පළමු වරට පෑලියගොඩ, විද්‍යාලංකාර පිරිවෙණට පැමිණීම සිහිකිරීම පිණිස පී.එම්.සේනාරත්න මහතා විසින් රචිත “කැලණි පුරාවත හා කිරිබත්ගොඩ රෝහල පවත’’ ග්‍රන්ථය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වෙත නීතිවේදී මහින්දගේ ලැනරෝල් මහතා විසින් 2022.09.20 වැනි දින පෑලියගොඩ, විද්‍යාලංකාර පිරිවෙණේදි පිරිනමන ලදි.