
ගැබිණි අම්මාවරුන් වෙනුවෙන් ගීතමය සායනයක් …
මාර්තු 9th, 2023ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේ සේවයේ නියතු ගැබිනි මව්වරුන් වෙනුවෙන් “සෙනෙහස” රසවින්දනාත්මක සායනය නම් වැඩ සටහනක් බත්තරමුල්ල සෙත්සිරිපාය කාර්යාලය සංකීර්ණයේ (08) පැවැත්විණි.
බුද්ධ ශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ අතුරුගිරිය සිංහ සමාජය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
මව්වරුන්ගේ රසාස්වාදය උදෙසා ගී රස වින්දන වැඩ සටහනක් සහ ත්‍යාග බෙදා දීමේ අවස්ථාවක් ද මෙහිදී සිදුවිණි.
අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ, අතිරේක ලේකම්වරුන් වන තිලක් හෙට්ටිආරච්චි,චම්පා විජේමාන්න,අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රසාද් රණසිංහ,ජාතික උරුම අංශයේ අධ්‍යක්ෂ (සැලසුම්) සෝමසිරි ඒකනායක, බුද්ධ ශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරු සහ අමාත්‍යාංශ හා සිංහ සමාජයේ නිලධාරිහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.