Slide
රුවන්වැලි මහා සෑය
Slide
අභයගිරි විහාරය
Slide
සීගිරිය
Slide
ශ්‍රී මහා බෝධිය
Slide
ශ්‍රී දළදා මාළිගාව
Slide
ගල් විහාරය
Slide
අවුකන බුද්ධ ප්‍රතිමාව
Slide
සඳහිරු සෑය
Slide
මඩු පල්ලිය
Slide
නල්ලූර් කන්දස්වාමි කෝවිල
Slide
මස්ජිදුල් අබ්රාර් බේරුවල
previous arrow
next arrow
විශේෂ පුවත්

අප ගැන

අප ගැන

“බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිසෙන ඔබ සාදරයෙන් සහ ගෞරවයෙන් යුතුව අපි පිළිගන්නෙමු.”

අමාත්‍යතුමා

ගරු. විදුර වික්‍රමනායක

ලේකම්

සෝමරත්න විදානපතිරණ මහතා

නවතම පුවත්

නවතම පුවත්

ලියාපදිංචි ආගමික ස්ථාන වෙත සුර්යය බලයෙන් විදුලිය !

2023-03-29
සමස්ත ලංකා සිල් මාතා ජාතික මණ්ඩල රැස්වීම ජාතික සිල්මාතා සංගමයේ ප්‍රධාන සභාපති ගරු පොළොන්නරුවේ ධම්මානන්දා මෑණියන් වහන්...

බුද්ධ ශාසන අරමුදලේ සාමාජිකයෝ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී හමුවූහ…

2023-03-28
අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් ගේ ප්‍රධානත්වයෙන්, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මැත...

ආචාර්ය බෝදාගම චන්දිම නාහිමි ශිෂ්‍යත්ව අරමුදල මඟින් මෙහෙයවන ශිෂ්‍යත්ව ප්‍රධානය සම්බන්ධව…

2023-03-28
මෙකී ශිෂ්‍යත්ව ප්‍රධානය සඳහා සුදුසු හා කැමැත්ත ඇති මෙහෙනිවරු වැඩසිටී නම් ඒ පිළිබඳ තොරතුරු ඉක්මනින් ලබාදෙන ‌ලෙස කාරුණි...

ලෝක නාට්‍ය දිනයේ දී ටවර් හෝල් සිසුන් සඳහා විදේශ සංචාරයක් !

2023-03-28
ලෝක නාට්‍ය දින සැමරුම් උලෙළට සමගාමීව ටවර් හෝල් රඟහල පදනම මඟින් සංවිධානය කරන ලද නාට්‍ය දින සැමරුම් උත්වයක් මරදාන එල්.ෆ...

සරල බයිලාවට 55 යි !

2023-03-28
ශ්‍රී ලංකාවට ආවේනික කලාවක් වන බයිලා කලාව මේ වන විට ලාංකික රසිකයන් තුළින් වියැකි යන කලාවක් බවට පත් වී ඇති බවත්, තමන් ඇ...

“රූකඩයෙන්” හැඩවුණු රූකඩ දිනය !

2023-03-22
ලෝක රූකඩ දින සැමරුමට සමගාමී ලෝක උරුමයක් වූ ශ්‍රී ලංකාවේ අම්බලන්ගොඩ පාරම්පරික නූල් රූකඩ කලාව ප්‍රකට කෙරෙන “රූකඩ නාට්‍ය...

ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුර ශාඛාවක් ඉන්දියාවට වැඩම කෙරේ !

2023-03-22
වෙසක් උළෙල නිමිත්තෙන් උතුම් වූ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුර ශාඛාවක් ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රන්තයේ අවුරංගාබාද් නා...

ඓතිහාසික වාසල කෝට්ටේ ශුද්ධ වූ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ ජාතික දේවස්ථානයේ 2023 වාර්ෂික මහා මංගල්‍යය…

2023-03-20
ඓතිහාසික වාසල කෝට්ටේ ශුද්ධ වූ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ ජාතික දේවස්ථානයේ 2023 වාර්ෂික මහා මංගල්‍යය ජුනි මස 17 සහ 18 දි...

මෙවර රාජ්‍ය වෙසක් උළෙල පුත්තලමට !

2023-03-17
රාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලම දිස්ත්‍රික්කයේ පැවැත්වීම පිළිබඳව නිල වශයෙන් තීන්දු තීරණ ගැනීමේ සාකච්ඡාවක් හලාවත කරවිටාග...

ශාසනික වශයෙන් වැදගත් තීරණ ගන්න මහානායක හිමිවරුන්ගෙන් අනුශාසනා !

2023-03-16
නිකාය හා නිකාය පාර්ශ්ව ගරු ප්‍රධාන ලේඛකාධිකාරි මහානායක,අනුනායක ස්වාමීන් වහන්සේලා, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු...

ඇතුගල් පුරවරයේ බමුණාකොටුව සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම

2023-03-14
පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ඇතුගල් පුරවරයේ බමුණාකොටුව සංස්කෘතික මධ්‍යස්ථානය, සම්ප්‍රදායාණුකූලව ප්‍රදේශයේ දරුවන් ඇතුළු ...

ඉන්දීය මහ කොමසාරිස්තුමා ඇතුළු පිරිස අමාත්‍යතුමා හමුවෙයි…

2023-03-13
ඉන්දීය රජය විසින් අමාත්‍යංශය වෙත ලබා දෙන ආධාර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉන්දීය මහ කොමසාරිස්තුමා ඇතුළු පිරිස අමාත්‍යත...

රිදීගම සංස්කෘතික මධ්‍යස්ථානය ජනතා අයිතියට…

2023-03-13
ඓතිහාසික රිදීගම රාජ මහා විහාරය ආශ්‍රිත භූමි භාගයක ඉදිකරන ලද මෙම රිදීගම සංස්කෘතික මධ්‍යස්ථානයේ ප්‍රධාන අරමුණ වන්නේ, ප්...

ගාලු උරුමයේ මුහුණු අළුත් වෙයි…

2023-03-10
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින ගාලු උරුමය පදනමෙහි කළමනාකරණ මණ්ඩලය සඳහා නව සමාජීකයින් පත් ...

ගැබිණි අම්මාවරුන් වෙනුවෙන් ගීතමය සායනයක් …

2023-03-09
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේ සේවයේ නියතු ගැබිනි මව්වරුන් වෙනුවෙන් “සෙනෙහස” රසවින්දනාත්මක සා...

ප්‍රජාව මත්ද්‍රව්‍ය භාවිතයෙන් නිදහස් කර ගැනිම සඳහා පැවති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්

2023-03-02
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකය මගින් සංවිධානය කළ වැඩසටහන් කිහිපයක් පසුගියදා ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක...

ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර උරුම සංසදයේ පළමු පියවර

2023-03-02
අපේ රටේ සංස්කෘතික උරුමයන් රැකගැනීම සඳහා ඉතාලි රජයේ සහයෝගය ලබා දීමේ අරමුණින්, ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර උරුම සංසදයේ පළ...

දේශබන්ධු සිරිසුමන ගොඩගේ මැතිතුමන් විසින් රචිත ධර්ම ග්‍රන්ථ කිහිපයක් අමාත්‍යතුමා වෙත ප්‍රදානය කෙරේ.

2023-02-28
රාජ්‍ය සම්මාන ලත් පොත් ප්‍රකාශන සමාගමක් වන ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ(පුද්) සමාගමෙහි අධිපතිතුමන් වන දේශබන්ධු සිරිසුමන ගොඩග...

තෙළිඟු ජනතාවගේ ජීවනෝපාය ප්‍රශ්ණ සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කෙරේ.

2023-02-28
ශ්‍රී ලංකාවේ දැනට තෙළිඟු ජනතාව ජීවත් වන ගම්මාන 7 ක් පිහිටා තිබේ. පාරම්පරික සංස්කෘතික සම්ප්‍රදායික (නාගයින් භාවිතා කරම...

චූල පුස්ථක පිරුවාණා පොත් වහන්සේ පිලිගැන්වීම

2023-02-28
දෛනික ආමිස පූජාවන්ගෙන් පිදුම් ලැබිය යුතු පිරුවානා පොත් වහන්සේ, දෙදහස් පන්සිය පනස් වසරක ඉතිහාසයේ චූලම වූ පුස්තක රත්නය ...

ඓතිහාසික රැස්වෙහෙර රාජ මහා විහාරය, පූජා භූමියක් වශයෙන් ලියාපදිංචි කිරීමට පියවර

2023-02-24
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටු වැව, පෝතානේගම පිහිටා ඇති අඩි 40 පමණ උස් වූ දැකුම්කළු ශෛලමය හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ ව...

කොරියාව සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සහයෝගීතාව පුළුල් කිරීමේ සාකච්ඡා

2023-02-23
කොරියාව හා ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සහයෝගිතාව වර්ධනය කිරීම අරමුණු කරගනිමින් ඉදිරි වැඩසටහන් පිළිබදව සාකච්ඡා කිරීම සඳහ...

වසර 34කට පසු ජනරජ පෙරහර වීථි සංචාරය කෙරේ

2023-02-22
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වසර තිස් හතරකට පසුව පවත්වන ලද ජනරජ පෙරහර අද (19) මහනුවර නගරයේ දී වීථි සංචාරය කළා....

මල්වතු පාර්ශ්වය සහ අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභාව සමඟ සාකච්ඡාවක් මහනුවර ජනාධිපති මන්දිරයේ දී…

2023-02-21
පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය “ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන කේන්ද්‍රයක්” බවට පත් කිරීම, පිරිවෙන් අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්...

හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රීය…..

2023-02-20
දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියා තමා බව ශිව දෙවිඳුන් ලොවට විදහා දැක්වු දිනය මහා ශිව රාත්‍රීය ලෙස සැලකනු  ලැබේ. හි...

ශ්‍රී ලාංකේය නෘත්‍ය සංගීත කලාවේ ලයනල් ගුණතිලක සංප්‍රවේශය කෘතිය සහ වේදිකා නාට්‍ය ශිල්පීන් ගේ තොරතුරු නාමාවලිය එළිදැක්වේ.

2023-02-20
ශ්‍රී ලාංකේය නෘත්‍ය සංගීත කලාවේ ලයනල් ගුණතිලක සංප්‍රවේශය කෘතිය සහ වේදිකා නාට්‍ය ශිල්පීන් ගේ තොරතුරු නාමාවලිය එළිදැක්ව...

ජාතික සංස්කෘතික ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමේ ප්‍රථම කමිටු රැස්වීම…..

2023-02-20
ජාතික සංස්කෘතික ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමේ ප්‍රථම කමිටු රැස්වීම පසුගිය (16) දා විෂය භාර අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්...

ශ්‍රීමත් ඩී.බී ජයතිලක මැතිතුමාගේ 155 වැනි ජන්ම දින සැමරුම සහ අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය

2023-02-15
බෞද්ධ මහා සම්මේලනයේ ප්‍රථම ගරු සභාපති ලෙස කටයුතු කළ ශ්‍රීමත් බාරොන් ජයතිලක මැතිතුමාගේ 155 වන ජන්මෝත්සවය නිමිත්තෙන් පැ...

ග්‍රන්ථ 07කින් සමන්විත අභිධර්ම පිටකයේ පළමු ග්‍රන්ථය වන “සිංහල ධම්මසඞගණීප්පකරණ” ග්‍රන්ථය එළිදැක්වීම

2023-02-13
ග්‍රන්ථ 07කින් සමන්විත අභිධර්ම පිටකයේ පළමු ග්‍රන්ථය වන “සිංහල ධම්මසඞගණීප්පකරණ” ග්‍රන්ථය එළිදැක්වීම බුද්ධ ශාසන අමාත්‍ය...

75 වන නිදහස් දිනට සමගාමීව නිදහස් රටක් දිනා දීමේ පුරෝගාමී මෙහෙවරක් සිදු කළ කෝට්ටේ සිංහයා නමින් විරුදාවලී ලත් ගරු ඊ.ඩබ්. පෙරේරා මැතිඳුන් ගේ ගුණ සැමරේ

2023-02-13
වර්ෂ 1915 දී ජාතික නායකයන් සහ ජනතාව ඝාතනය කරමින් ඇතිවූ කළහාකාරී තත්වය සමනය කිරීම සඳහා උපක්‍රම ශීලී ලෙස බ්‍රිතාන්‍යයට ...

උතුරේ ජනතාවගේ සංස්කෘතික ප්‍රබෝධය ඇතිකරලීම ඇතුළු සමාජ සංස්කෘතික ක්‍රියාකරකම් හී කේන්ද්‍රස්ථානය, “යාපා පටුනේ සංස්කෘතික මහ මැදුර” මෙම මස 11 දා උත්සවශ්‍රීයෙන් විවෘත්ත කෙරේ.

2023-02-10
දිවයිනේ විවිධ ප්‍රජාවන් අතර සහජීවනය සහ සහයෝගීතාව මූර්තිමත් කරන සංස්කෘතික මධ්‍යස්ථානයක අඩුපාඩුව මේ මගින් සපුරාලනු ඇති....

“Path to Freedom” 75 වන නිදහස් සැමරුම් ප්‍රදර්ශණය

2023-02-07
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බැං කි-මූන් මහතා (Mr. Ban Ki-moon) ඇතුළු විදේශ දූත පිරිසක් “Path to Freedom”...

“Path to Freedom” 75 වන නිදහස් සැමරුම් ප්‍රදර්ශණය මෙම 04 දා සිට 10 දා දක්වා කොළඹ ජාතික කෞතුකාගාරයේ දී…

2023-02-07
අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් ගේ පූර්ණ උපදෙස් මත සහ පූර්ණ අධීක්ෂණය යටතේ සංවිධානය කෙරුණු මෙම ප්‍රදර්ශනය තුළින්, ...

75 වන නිදහස් දින සැමරුම නිමිත්තෙන් මහනුවර දී විශේෂ ආගමික වතාවත් ….

2023-02-06
ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන්, පසුගිය (පෙබරවාරි 02) දා ඓතිහාසික දළදා මාලිගාවේ ශ්‍රී දන්ත ධාතූන්වහන්සේ විෂය...

පල්ලෙකැලේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ සරසවියේ උඩරට නර්තන පීඨයේ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට..

2023-02-06
ශ්‍රී ලාංකේය පාරම්පරික සංස්කෘතික උරුමයන් රැකගැනීමට, උඩරට නර්තන කලාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉන්දීය රජය, මහ කොමසාරිස් කාර...

නිදහස් ශ්‍රී ලංකාවේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන ප්‍රදර්ශනය

2023-02-02

විෂය භාර අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි විවිධ ආබාධ සහිත ප්‍රජාවගේ සංස්කෘතික අයිතීන් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා කාර්යාංශයක් විවෘත්ත කෙරේ

2023-01-31
පසු ගිය ජනවාරි 24 දා මිහිමිත් ප්‍රජාව ඇතුළු ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ද පෙරමුණ සමඟ අමාත්‍යතුමා සහ අමාත්‍යංශ ප්‍ර...

අභිනව අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීමේ උත්සවය…..

2023-01-31
අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම ...

“සිරිසඟබෝ රජු හිස දන් දුන් අත්තනගල්ල” ශාස්ත්‍රීය හා පර්යේෂණ ග්‍රන්ථය දොරට වැඩීමේ මහෝත්සවය…

2023-01-31
“සිරිසඟබෝ රජු හිස දන් දුන් අත්තනගල්ල” ශාස්ත්‍රීය හා පර්යේෂණ ග්‍රන්ථය දොරට වැඩීමේ මහෝත්සවය පසු ගිය(26) දා අත්තනගල්ල රා...

සිංහල සංස්කෘතික ආයතනයේ ඉදිරි කටයුතු පිළිබඳව, විෂය භාර අමාත්‍යතුමා ඇතුළු ආයතන ප්‍රධානීන් ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කරයි

2023-01-30
පසුගිය දා(30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති මෙම සකච්ඡාවේදී, සිංහල සංස්කෘතික ආයතනයේ භූමිය සම්බන්ධ ප්‍රශ්න ඇතුළු සි...

ශ්‍රී ලාංකික අනන්‍යතාවයෙන් යුතු නිර්මාණශීලී සාරධර්ම සපිරි සංස්කෘතික පුරවැසියෙකු නිර්මාණය කිරීමේ කතිකාවත

2023-01-30
ශ්‍රී ලාංකික අනන්‍යතාවයෙන් යුතු නිර්මාණශීලී සාරධර්ම සපිරි සංස්කෘතික පුරවැසියෙකු නිර්මාණය කිරීමේ කතිකාවතක් බත්තරමුල්ල,...

ශ්‍රී සුගත සුභද්‍රාරාම මහා විහාරස්ථානයේ ඉදිකරන ලද ශ්‍රී සම්බුද්ධ මන්දිරය විවෘත කිරීම

2023-01-28
පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති හා අධ්‍යක්ෂ, ගණේමුල්ල ගලහිටියාව ශ්‍රී සුගත සුභද්‍රාරාමාධිපති, කැලණිය විශ්වවිද්‍යාල...

මිහිමිත් ප්‍රජාව උදෙසා සංස්කෘතික අයිතීන් ආරක්ෂා කිරීමටත් ඒවා ආරක්ෂා කිරීමටත් අවශ්‍ය පියවර ගනී

2023-01-28
අපේ රටේ එතරම් අවධානයට ලක් නොවූ මිහිමිත් ප්‍රජාව කෙරෙහි අවධානය යොමු කරමින්, ඔවුන්ගේ සංස්කෘතික අයිතීන් ආරක්ෂා කිරීමටත...

ආබාධ සහිත ප්‍රජාවගේ සංස්කෘතික අයිතීන් ආරක්ෂා කිරීමටත් ලැබිය යුතු අවස්ථාවන් පුළුල් කිරීමටත් අවශ්‍ය පියවර ගනී.

2023-01-27
ආබාධ සහිත ප්‍රජාව මෙන්ම ඒ හා සමාන අනෙකුත් කොටස් ඇතුලත්වන පරිදි ඔවුන්ගේ සංස්කෘතික කලා රසවින්දනය වෙනුවෙන් ලැබිය යුතු ...

නැදුන්ගමුවේ රාජා හස්තියාගේ සිරුර ජාතික කෞතුකාගාර භූමියේ සංරක්ෂණය කිරීමට තීරණය කරයි.

2023-01-24
නැදුන්ගමුවේ රාජා හස්තියා සංරක්ෂණය කිරීම සඳහා යෝජනාවූ ස්ථාන වන මහනුවර අස්ගිරි මහා විහාරය, ගැටඹේ රාජෝපවනාරාමය සහ බෝගම...

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා මාලදිවයින් නියෝජ්‍ය මහකොමසාරිස්තුමිය සහ අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් අතර සාකච්ඡා.

2023-01-22
දෙරට අතර අත්සන් කිරීමට නියමිත සංස්කෘතික සහයෝගීතා ගිවිසුමෙහි මෙන්ම ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සම්බන්ධ ගිවිසුමෙහිද...

පොලොන්නරුව කවුඩාගල පැරණි ස්තූපයේ කැණීම් වලදී හමුවූ ශිලා කරඩු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දී විවෘත්ත කෙරේ

2023-01-19
පොලොන්නරුව වැලිකන්ද කවුඩාගල ස්තූපයේ කරන ලද කැණීම් වල දී ශිලා මංජුසා තුළ පළිඟු කරඩු 4ක් ඇතුළු පුරාවස්තූන් රැසක් හමුවී ...

ජාතික තෛයිපොංගල් උත්සවය තළවකැලය, ශ්‍රී කදිරේසන් කෝවිලේ දී

2023-01-16
හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කෙරුණු ජාතික තෛයිපොංගල් උත්සවය තළවකැලය, ශ්‍රී කදිරේසන...

සුභ තෛපොන්ගල් දිනයක් වේවා

2023-01-15

සීගිරිය මත සිට හිරු උදාවේ ආශ්වාදය විඳින්න පැමිණෙන්න

2023-01-15
ඓතිහාසික ලෝක උරුමය සීගිරිය ශිකරය මත සිට සොබාව සෞන්දර්යයේ විශ්මිත දසුන් නරඹන්නට ලැබෙන ඒ දුලබ අවස්ථාව අද සිට (14) ඔබට ල...

අපේ රටේ රසික හදවත් තුළින් ගිලිහෙමින් යන වේදිකා නාට්‍යය නැවතත් රසික හදවතට සෙනෙහසින් ආමන්ත්‍රණය කරයි.

2023-01-11
වේදිකා නාට්‍ය කලාවට නව ජීවයක් ලබාදීමේ අරමුණින් මෙන්ම ප්‍රේක්ෂක රසික ජනතාවට යලිත් වේදිකා නාට්‍ය නැරඹීමේ ප්‍රවණතාවක් ඇත...

පාසැල්  දරුවන් සදහා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්…

2023-01-09
කායික මානසික නිරෝගී භාවයෙන් යුතු දරු පරපුරක් මෙරටට දායාද කිරීමේ අරමුණින් අමාත්‍යංශයේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම...

නව වසරට සෙත්ශාන්තිය ප්‍රාර්ථනා කෙරෙන – පහතරට නර්තන සම්ප්‍රදායේ එන “දේවදානය සහ ගරා යකා ශාන්තිකර්මය”

2023-01-09
අපේ රටේ ජාතික උරුමයන් සංස්කෘතික උරුමයන් ඉදිරියට ගෙනයමින්, ශ්‍රී ලංකාවාසී සියළු දෙනාටම ලැබුවා වූ නව වසරට සෙත්ශාන්තිය ප...

අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය – ටවර් නාට්‍ය උළෙල 2023

2023-01-07

ජාතික මත්ද්‍රව්‍්‍ය නිවාරණ පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහන.

2023-01-03
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකය පාසල් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් නිදහස් කර ගැනීමට සංවිධානය කරනු ලබන වැඩසටහන්...

ටවර් ප්‍රභාෂ්වර ” අති උත්කර්ෂවත් ලෙස පසුගිය (29) දා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී පැවැත්විණ.

2023-01-02
ටවර් හෝල් රඟහල පදනම සංවිධානය කරනු ලැබූ ටවර් යුගයේ නූතන සම්ප්‍රාප්තිය “ටවර් ප්‍රභාෂ්වර ” අති උත්කර්ෂවත් ලෙස පසුගිය (29...

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ සහ අනුබද්ධ ආයතන කාර්ය මණ්ඩලය, විෂය භාර අමාත්‍යතුමා සමඟ එක්වී 2023 නව වර්ෂයේ වැඩ අරඹති.

2023-01-02
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ සහ අනුබද්ධ ආයතන කාර්ය මණ්ඩලය, විෂය භාර අමාත්‍යතුමා සමඟ එක්වී 2023 නව ...

ජයග්‍රාහී නව වසරකට ප්‍රාර්ථනා…

2023-01-01

සැමට සුභ නත්තලක් ප්‍රාර්ථනා කරමු

2022-12-27

මිහින්තලේ මරදන්කුලම, පුවරසන්කුලම (ශ්‍රමදාන මාවත) අනුලාතිස ස්තූපයේ කැණීම් තුලින් තවත් ‌ඓතිහාසික පුරාවස්තූන් සොයා ගැනේ.

2022-12-27
මිහින්තලේ මරදන්කුලම, පුවරසන්කුලම (ශ්‍රමදාන මාවත) අනුලාතිස ස්තූපයේ කැණීම් තුලින් තවත් ‌ඓතිහාසික පුරාවස්තූන් සොයා ගැනේ....

රජගල ‌‌ෙඑතිහාසික පුරාවිද්‍යාභූමිය දෙස් විදෙස් සංචාරකයින්ට නැරඹීම සඳහා, සංරක්ෂණ සහ යටිතල පහසුකම් කටයුතු කඩිනමින් අවසන් කිරීමට උපදෙස්

2022-12-27
රජගල ‌‌ෙඑතිහාසික පුරාවිද්‍යාභූමිය දෙස් විදෙස් සංචාරකයින්ට නැරඹීම සඳහා, සංරක්ෂණ සහ යටිතල පහසුකම් කටයුතු කඩිනමින් අවසන්...

කෝට්ටේ යුගයේ උමං මාර්ගයක් පැවති බවට අනුමාන කෙරෙන ස්ථානයක් අමාත්‍යතුමා විසින් නිරීක්ෂණය කෙරේ.

2022-12-23
කොළඹ - 07, ජාවත්ත සුසානභූමියෙහි, කෝට්ටේ යුගයේ උමං මාර්ගයක් පැවති බවට අනුමාන කෙරෙන ස්ථානයක් අමාත්‍යතුමා විසින් නිරීක්ෂ...

ටවර් ප්‍රභාෂ්වර

2022-12-21
2022 දෙසැම්බර් 29 සවස 6.30 ට මරදාන එල්ෆින්ස්ටන් හිදී පැවැත්වේ.

ටවර් නාට්‍ය උළෙල 2023

2022-12-21
2023 ටවර් නාට්‍ය උළෙල  ජනවාරි 9 සිට 24 දක්වා ටවර් සහ එල්ෆින්ස්ටන් රංග ශාලාවන් හිදී පැවැත්වේ.

අතිපුජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමලාභිධාන මහා ස්වාමීන්ද්‍ර අනුනායක පදවි ප්‍රාප්ත අක්තපත්‍ර ප්‍රදානෝත්සවය

2022-12-20
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ විශේෂිත අනුනායක පදවියෙන් පිදුම් ලබන, අතිපුජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමලාභිධාන මහා ස්වාමීන්...

මත්ද්‍රව්‍ය නිවාරණ දහම් ගුරු පුහුණු වැඩසටහන – ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

2022-12-19
මත්ද්‍රව්‍ය නිවාරණ දහම් ගුරු පුහුණු වැඩසටහන - ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය දහම් පාසල් ගුරු භ...

අනුරාධපුර ප්‍රදේශයේ මෙහෙණින් වහන්සේලා මේ වන විට මුහුණදී ඇති ගැටළු පිළිබඳ විෂය භාර අමාත්‍යවරයා ගේ අවධානයට.

2022-12-12
අනුරාධපුර, අරිප්පු පාර පැරණි නගරයේ නව සංඝමිත්තාරාම, සිල්මාතා පුහුණු මධ්‍යස්ථානයේ දී,  10 වන දින පැවති සැසිවාරය සහ විශ...

මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ඓතිහාසික ආගමික සිද්ධස්ථාන පුනර්ජීවන කවය…

2022-12-12
මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ඓතිහාසික ආගමික සිද්ධස්ථාන පුනර්ජීවන කවය මගින් සංවිධානය කළ සාකච්ඡාවක් අනු...

ඉතාලි – ශ්‍රී ලංකා සංස්කෘතික හුවමාරු වැඩසටහන් සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡා

2022-12-12
ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති H.E. Rita Giuliana Mannella මහත්මියගේත් EXPO Rome 2030 අපේක්ෂකත්ව සමාජික Gaetano Castellin...

එළඹෙන නත්තල් දිනය නිමිති කරගනිමින් ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව සහ මුද්දර කාර්යංශය එක්ව වාර්ෂිකව සංවිධානය කෙරෙන නත්තල් තැපැල් මුද්දර නිකුත් කිරීමේ වැඩසටහන.

2022-12-08
එළඹෙන නත්තල් දිනය නිමිති කරගනිමින් ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව සහ මුද්දර කාර්යංශය එක්ව වාර්ෂිකව සංවිධාන...

යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය සම්බන්ධයෙන් වන පළමු ඒකබද්ධ කළමනාකරණ කමිටු හමුව

2022-12-05
යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය සම්බන්ධයෙන් වන පළමු ඒකබද්ධ කළමනාකරණ කමිටු හමුව ඉන්දියානු මහ කොමසාරිස්තුමා සහ විෂය භාර අමා...

රුක්මණීදේවි ගුණානුස්මරණ පුස්තකාලය විවෘත කිරීම හා රුක්මණීදේවි ගී රස වින්දන වැඩසටහන

2022-12-05
රුක්මණීදේවි ගුණානුස්මරණ පුස්තකාලය විවෘත කිරීම හා රුක්මණීදේවි ගී රස වින්දන වැඩසටහන මීගමුව-රුක්මණීදේවි අනුස්මරණ රංග ශිල...

ඉස්ලාම් ආගමික, සංස්කෘතික ප්‍රශ්න මෙන්ම මුස්ලිම් ප්‍රජාව මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් ද ඒවා නිරාකරණය කරගැනීමට සාකච්ඡාවක්

2022-11-27
සමස්ත ලංකා ජම්මීය තුල් උලමා (ACJU) සංවිධානය, තාරීකාස් උත්තරීතර කවුන්සිලය(SCOT) සහ ෂරියා කවුන්සිලය යන සංවිධාන තුනෙහි න...

ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුව සංවිධානය කළ සංඝගත දක්ෂිණාව අද දින දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විය

2022-11-23
ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුව සංවිධානය කළ සංඝගත දක්ෂිණාව අද දින දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විය. ආයතනයේ සේව...

සමස්ත ලංකා සිල්මාතා ජාතික මණ්ඩල රැස්වීම

2022-11-21
සමස්ත ලංකා සිල්මාතා ජාතික මණ්ඩල රැස්වීම මෙම මස 18 දා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැ...

සමස්ත ලංකා තරුණ පිරිමි මුස්ලිම් සංගම් සම්මේලන නියෝජිතයින් සමඟ සාකච්ඡාවක්

2022-11-21
සමස්ත ලංකා තරුණ පිරිමි මුස්ලිම් සංගම් සම්මේලනය (YMMA) සමුළුවේ ජාතික සභාපති ඉහ්සාන් හමීඩ් මහතා ඇතුළු එම නියෝජිතයින් සම...

ජාතික සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2022

2022-11-18
ජාතික සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2022, කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැත...

ලබන වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ලෝක නිවුන් දින උළෙල පවත්වන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා නිවුන් සංවිධානය සමඟ සාකච්ඡාවක් පැවැත්වුණි

2022-11-17
ලබන වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ලෝක නිවුන් දින උළෙල පවත්වන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා නිවුන් සංවිධානය සමඟ සාකච්...

කොත්මලේ පුසුල්පිටිය රජ මහා විහාරය ප්‍රතිසංස්කරණයට සහ සංරක්ෂණයට උපදෙස්.

2022-11-17
  දුටුගැමුණු රජතුමා විසින් ඉදිකරන ලද පළමු චෛත්‍ය ලෙස විශ්වාස කෙරෙන කොත්මලේ, නවංගම පිහිටා තිබෙන පුසුල්පිටිය රජ...

මහනුවර, ගඟඉහළ කෝරළය සංස්කෘතික මධ්‍යස්ථානය, ප්‍රදේශයේ ආරාධිත ප්‍රවීණ කලා ශිල්පීන් ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට.

2022-11-15
මහනුවර, ගඟඉහළ කෝරළය සංස්කෘතික මධ්‍යස්ථානය, ප්‍රදේශයේ ආරාධිත ප්‍රවීණ කලා ශිල්පීන් ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට. 2...

“ඉමගිර සාහිත්‍ය කලා මහෝත්සවය 2022 ” ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

2022-11-15
“ඉමගිර සාහිත්‍ය කලා මහෝත්සවය 2022 ” ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. ඉංගිරිය ප්‍රාදේ...

“ජාතික නාමල් උයන” සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කරගැනීමට සාකච්ඡා

2022-11-15
“ජාතික නාමල් උයන” සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කරගැනීමට සාකච්ඡා අපේ රටේ පාරිසරික සහ පුරාවිද්‍යාත්මක අතින් ඉතාම...

ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය පොළොන්නරුව

2022-11-08
 

ශ්‍රී ලංකාවේ පුරාණ තාක්ෂණය සම්බන්ධයෙන් ඉදි වී තිබෙන එකම කෞතුකාගාරය වන්නේ, පොළොන්...

බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 15 ක ආධාර මුදලක් ඉන්දිය රජය පිරිනමයි.

2022-11-08
  ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ (Gopal Baglay) මැතිතුමන් සහ විෂයභාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන...

අස්පර්ශනීය උරුමයන් සංරක්ෂණය සඳහා වන ජාතික කමිටු රැස්වීම

2022-11-04
අස්පර්ශනීය උරුමයන් සංරක්ෂණය සඳහා වන ජාතික කමිටු රැස්වීම පසුගිය දා (01) සෙත්සිරිපාය, සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ දී ප...

මහාචාර්ය ටී.ජී.කුලතුංග අභිනන්දන උපහාර

2022-11-04
සම්මානිත මහාචාර්ය ටී.ජී.කුලතුංග ශූරීන් ශ්‍රී ලාංකේය පුරාවිද්‍යා උරුමයන් හී අභිවෘධිය වෙනුවෙන් කළ අමිල සේවය අගයමින් පිද...

ත්‍රිපිටකය, ලෝකයේ මතක උරුමය පිළිබඳ යුනෙස්කෝ වැඩසටහනට ඉදිරිපත්කළ යුතුද යන්න පිළිබඳ සාකච්ඡාව

2022-11-02
ත්‍රිපිටකය, ලෝකයේ මතක උරුමය පිළිබඳ යුනෙස්කෝ වැඩසටහනට ඉදිරිපත්කළ යුතුද යන්න සහ අපේ රටේ පෞරාණික බෞද්ධ රජ මහා විහාරයන් හ...

සමස්ථ ලංකා සරල බයිලා සංගමයේ නියෝජිත කලා ශිල්පීන් සමඟ සාකච්ඡාවක්

2022-11-02
අපේ රටේ බයිලා කලාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් සමස්ථ ලංකා සරල බයිලා සංගමයේ නියෝජිත කලා ශිල්පීන් සමඟ සාකච්ඡාවක් පසුගිය ...

නෙදර්ලන්ත තානාපතිතුමිය සමඟ අපේ රටේ සංස්කෘතික සහ පුරාවිද්‍යා ක්ෂේත්‍රයන්හී ප්‍රවර්ධන කටයුතු සම්බන්ධ සාකච්ඡාවක්

2022-11-01
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ දී, නෙදර්ලන්ත තානාපතිතුමිය සමඟ අපේ රටේ සංස්කෘතික සහ පුරාවිද්‍යා ක්ෂේ...

සාහිත්‍යකරණයේ නියැළි විශිෂ්ටයෝ ඇගයෙති !

2022-10-28
සාහිත්‍යකරණයේ නියැළි විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලාංකේය සාහිත්‍යවේදීන් අගයනු වස් පුද කෙරෙන “රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළ...

නර්තන, චිත්‍ර, සංගීත, පාඨමාලා සඳහා සිසු සිසුවියන් බඳවාගැනීමේ සමාරම්භක වැඩසටහන

2022-10-27
බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රය මගින් සංවිධානය කරනු ලබන 2022-2023 වර්ෂ සඳහා නර්තන, චිත්‍ර, සංගීත පාඨමාලා සඳහා නවක සිසු සිස...

අඳුර දුරලා ලොවටම එලිය දෙන, හින්දු බැතිමතුන් සමඟ අප සමරන දීපාවලී උත්සවය.

2022-10-26
අඳුර දුරලා ලොවටම එලිය දෙන, හින්දු බැතිමතුන් සමඟ අප සමරන දීපාවලී උත්සවය. දීාවලී යන්නෙන් අදහස් කරන්නේ ආලෝක පේලිය යන...

සසුනඹර ඒකාලෝක කළ ජීවන පහණ නිවී ගියහ.

2022-10-25
සසුනඹර ඒකාලෝක කළ ජීවන පහණ නිවී ගියහ. අනුරාධපුර අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍ය ...

කලා කීර්ති, චිත්‍ර ශාස්ත්‍රඥ ඇස්.පී.චාල්ස් මැතිතුමාණන්ගේ 111 වන ජන්ම දින සංවත්සරය

2022-10-25
කලා කීර්ති, චිත්‍ර ශාස්ත්‍රඥ ඇස්.පී.චාල්ස් මැතිතුමාණන්ගේ 111 වන ජන්ම දින සංවත්සරය ශ්‍රී ලංකා ජාතික කොඩිය, රාජ්‍ය ස...

අනුරාධපුර අටමස්ථානාධිපති නාහිමියන් වහන්සේ අපවත් වු සේක.

2022-10-19
මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති ආච...

අතීතය හා අනාගතය සම්බන්ධ කරන, වර්තමානයේ සුරක්ෂිත භාරකරුවා සුරකිමු !

2022-10-14
අතීතය හා අනාගතය සම්බන්ධ කරන, වර්තමානයේ සුරක්ෂිත භාරකරුවා සුරකිමු ! පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පවතින ත්‍රිකුණ...

ජාතික මීලාද් -උන් නබි සැමරුම 2022

2022-10-12
  බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයත් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවත් එක්ව ...

ත්‍රිකුණාමලය කොටුව සහ ්ල පවතින භූමි ප්‍රදේශය අලුත් වෙයි !

2022-10-11
ත්‍රිකුණාමලය කොටුව පුරාවිද්‍යා ස්ථානයෙහි සහ කෝනේෂ්වරම් දෙවොල අසල මුහුදු ප්‍රදේශයේ පූර්ණ ගවේෂණයක් පසුව, කැණීමක් සිදු ක...

ලෝක මානසික සෞඛ්‍ය දිනය…..

2022-10-10
ලෝක මානසික සෞඛ්‍ය දිනය (2022.10.10) අදයි. ඒ වෙනුවෙන් “මත්ද්‍රව්‍ය නිවාරණය හා උපදේශනය” පිළිබද වැඩසටහනක් ජාතික මත්ද්‍රව...

රම්බා විහාරයේ පුරාවිද්‍යා භූමියට අයත් ඉඩම් කොටස්වල පවතින ගැටළු නිරාකරණය කිරීම

2022-10-10
අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රොටේ ගම්මානයේ රම්බා විහාරයේ පුරාවිද්‍යා භූමියට අයත් පෞද්ගලික ඉඩම් සහ රක්ෂිත ඉඩම...

ත්‍රිපිටක දීපනී ජිඩිටල් තාක්ෂණය ඔස්සේ අන්තර්ජාලයේ සංරක්ෂණය කිරීමේ ‌‌ඓතිහාසික අවස්ථාව

2022-10-05
වසර 125 කට පෙර අපෙන් ගිලිහුණු අපේ උරුමයේ පුනරාගමනය - ත්‍රිපිටක දීපනී ජිඩිටල් තාක්ෂණය ඔස්සේ අන්තර්ජාලයේ සංරක්ෂණය කිරී...

2022 ජාත්‍යන්තර අමද්‍යප දින වැඩසටහන “ප්‍රජාවගේ දිරියෙන් මතින් නිදහස් රටක්”

2022-10-05
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකය මගින් සංවිධානය කළ 2022 ජාත්‍යන්තර අමද්‍යප දින වැඩසටහන “ප්‍රජාවගේ දිරියෙන් මතින...

හිඳගල බිතුසිතුවම් සංරක්ෂණ කටයුතු කඩිනමින් කරන්න, බුද්ධ ශාසන අමාත්‍යවරයාගෙන් නිලධාරින්ට උපදෙස් !

2022-09-30
ශ්‍රී ලාංකේය ප්‍රෞඪ ඉතිහාසයේ යුග හතරක් නියෝජනය කෙරෙන එමෙන් ම, මෙරට පැරණිතම බිතුසිතුවම සහිත හිඳගල ඓතිහාසික රජමහ විහා...

සිව්හෙළ ජාතික අංගම් ශිල්ප කලා සම්මේලනයේ 11 වන සම්මේලනය

2022-09-30
අංගම්පොර සටන් කළාවේ ආරම්භය මීට වර්ෂ33,000 කට එපිට අතීතයට දිව යන බවට නොයෙක් විද්වතුන් විවිධ මත පළ කරනු ලබයි. ඇම්බැක්කේ...

උකුවෙල – පුරිජ්ජල ශ්‍රී ධර්ම සිද්ධාරාමයෙහි පිහිටි පිරිවෙනෙහි ඉගෙනුම ලබන ගිහි පැවිදි ශිෂ්‍යයින් සඳහා, නව පුස්තකාල පරිශ්‍රයක් ස්ථාපනය කිරීම

2022-09-30
පිරිවෙන් අධ්‍යාපනයෙහි ආරම්භක අවදිය මහින්දාගමනයෙන් පසුව සනිටුහන් වුණා. පරිවෙණ යන නාමයෙන් හැඳින්වූ ගොඩනැගිල්ල මුලදී භාව...

ලංකාතිලක රජ මහා විහාරස්ථානයේ ඓතිහාසික බිතුසිතුවම් සංරක්ෂණය පිළිබඳ නිරීක්ෂණය

2022-09-30
කොළඹ - මහනුවර මාර්ගයේ පිළිමතලාව හන්දියේ සිට දවුලගල මාර්ගයේ කිලෝමීටර් 04 පමණ දුරින් ඓතිහාසික ලංකාතිලක රජ මහා විහාරය පි...

පුරාවිද්‍යා මෙහෙයුම් කමිටුව පිහිටුවීම

2022-09-29
ශ්‍රී ලාංකේය ජාතික අභිමාණය ලොව ප්‍රචලිත කරන එක් සංධිස්ථානයක් වන්නේ අපේ රටේ පෞඩ ඉතිහාසයයි. වසර දහස් ගණනින් අතීතයට දිවය...

කන්‍යා රවියේ පුරහඳ මුල්කරගෙන පවත්වනු ලබන නවරාත්‍රී පූජාව

2022-09-29
නවරාත්‍රී පූජාවේදී සියලු ශාස්ත්‍රයන්ට අධිපති සරස්වති දේවියටත් සම්පතට හා යසඉසුරට අධිපති ලක්ෂ්මී දේවියටත් වීර්යයට හා භක...

සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ(කෑගල්ල-රත්නපුර) ‌විරාජ් නිරංජන් බාලසූරිය මහතා විසින් සංස්කරණය කරන ලද ග්‍රන්ථ පිළිගැන්වීම

2022-09-27
කන්ද උඩරට උරුමය සුරැකීම සඳහා අන්තර් ව්‍යවස්ථාපිත මණ්ඩලය මගින් ප්‍රකාශයට පත් කරන ලද, සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ(කෑගල්ල...

“කැලණි පුරාවත හා කිරිබත්ගොඩ රෝහල පවත’’ ග්‍රන්ථය පිරිනැමීම.

2022-09-21
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා පළමු වරට පෑලියගොඩ, විද්‍යාලංකාර පිරිවෙණට පැමිණීම සිහිකිරීම පිණිස පී....

අනගාරික ධර්මපාලතුමන්ගේ 158 වන ජන්ම දිනය ඊයේ(17) දා ට යෙදී තිබුණා

2022-09-18
  1864 සැප්තැම්බර් 17 දින දොන් ඩේවිඩ් හේවාවිතාරණ ලෙස ඉපිද පසුව අනගාරික ධර්මපාල නමින් අපේ රටේ නිදහස් සටනේ පුරෝ...

ටවර් නාට්‍ය හා රංගකලා පාසලේ අට වැනි ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය උත්කර්ෂවත්ව පැවැත්වේ

2022-09-15

ටවර් නාට්‍ය හා රංගකලා පාසලේ දෙවර්ෂ පූර්ණකාලීන නාට්‍ය හා රංගකලා උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ අ...

ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති මගේඩ් මොස්ලේ මහතා සමඟ සාකච්චාවක්…

2022-09-12
ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති මගේඩ් මොස්ලේ මහතා සමඟ සාකච්චාවක් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා, අමාත්‍...

හඳපාන්ගොඩ එන්.එන්. සේදරමන් ප්‍රනාන්දු අනුස්මරණ කලාගාරය සහ සංස්කෘතික කෞතුකාගාරය විවෘත කිරීම

2022-09-03
අපේ රටේ පහතරට නර්තන කලාව ලොව පතල කිරීමෙහිලා පූරෝගාමී සේවාවක් ඉටු කල හඳපාන්ගොඩ එන්.එන්. සේදරමන් ප්‍රනාන්දු කලා ශිල්පි...

ලෝක ආදිවාසී දින සැමරුම – දඹාන

2022-08-10
“සොඳුරු වූ ලෝකයක් තවමත් අපට උරුම වී ඇත්නම් ඒ ඔවුන් නිසාවෙනි !“ ලෝක ආදිවාසී දින සැමරුම - දඹාන ලෝක ආදිවාසී දින සැමරුම...

132වැනි ජාතික පුරාවිද්‍යා දිනය අදයි….

2022-07-07
මෙරට 132වැනි ජාතික පුරාවිද්‍යා දිනය යෙදෙන ජුලි (07) අද දිනය නිමිත්තෙන් ජාතික පුරාවිද්‍යා සමුළුවේ සමාරම්ක උත්සවය කොළඹ ...

විමසීම්

135 ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවත ,
කොළඹ 00700,
ශ්‍රී ලංකා.
කතුහිමිකම © 2021 බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය. හිමිකම් ඇවිරිනි.
Design & Developed By Procons Infotech
මාර්තු 29, 2023 @ 10:03 පෙ.ව.