
සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලාගේ තුන්වන ජාතික මහා සම්මේලනය ගාල්ලේ දී…
ජනවාරි 12th, 2025සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලාගේ තුන්වන ජාතික මහා සම්මේලනය ගාල්ලේ දී පැවැත්විණි. එකොළොස් වැනිදා (11) පැවති මෙම සම්මේලනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු වැඩ බලන අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සහභාගි වූ අවස්ථාව….