රාජ්‍ය වෙසක් උත්සවයේ වෙසක් කූඩු තරඟ සඳහා මුදල් ත්‍යාග ලබා දෙයි …
මැයි 25th, 2024රාජ්‍ය වෙසක් උත්සවයේ වෙසක් කූඩු තරඟයේ ජයග්රාහිකයෝ සඳහා රුපියල් ලක්ෂ හතක මුදල් ත්‍යාග ලබා දීම සිදු කෙරිණි.
මෙම මුදල් ත්‍යාග මාතලේ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති කොස්ගොල්ලේ සීලරතන සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛාධිකාරි මුගුණුවෙල අනුරුද්ධ යන හිමිවරු බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශය ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා වෙත ලබා දුන්හ.

බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය 
