
පාමංකඩ ශ්‍රී මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද දානශාලාව, භාවනා ශාලාව සහිත ආවාස ගෘහය විවෘත කිර්‍රම …
ඔක්තෝබර් 6th, 2023විහාරාධිති අග්ගමහාපණ්ඩිත, ආචාර්ය ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක වල්පොළ පියනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 80 වන ජන්ම දිනය ද සිහිපත් කරමින් සිදු කෙරිණි.
මහා සංඝරත්නය,අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන,
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.