
කළුතර දිස්ත්‍රික් අහදියා දහම් පාසල් සම්මේලනයේ 22 වන අහදියා දින ත්‍යාග ප්‍රධානෝත්සවය පානදුර අම්බලන්දූව ඉල්මා මුස්ලිම් විද්‍යාලයේ දී උත්කර්ෂවත්ව පැවැත්විණි.
ඔක්තෝබර් 11th, 2023කළුතර දිස්ත්‍රික්කයේ අහදියා දහම් පාසල් 17 ඒකාබද්ධව පැවැත් වූ තරඟවලින් ජයග්‍රහණය කළ දරුවන් සඳහා මෙහි දී ත්‍යාග පිරිනැමිණි.
මහා සංඝරත්නය,මුස්ලිම් හා කතෝලික ආගම්ක පූජකවරු,ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස මැලේසියානු මහ කොමසාරිස්වරයා, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.