
“සඳ දිය පාමුල – 2“ නම් ගී රස වින්දනාත්මක වැඩසටහනක් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි…
දෙසැම්බර් 1st, 2023ප්‍රවීණ ගේය පද රචක, ගීත විචාරක ධම්මික බණ්ඩාර සහ මාධ්‍යවේදී මහේෂ් නිශ්ශංක යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටන පැවැත්වූ අතර, අමාත්‍යාංශ නිලධාරී මහත්ම මහත්මිහු විසින් මෙහිදී ගීත ගායනා කිරීම සිදු කළහ.
මහා සංඝරත්නය,බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදාණපතිරණ යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශ නිලධාරිහු මෙම අවස්ථාවට එක්වුහ.